xperia C මචං, absolutely no words machn superb phone im using it right now.
http://www.gsmarena.com/sony_xperia_c-5541.php
MC එකේ devine එකෙක් ගනින් මචං

Xperia C nam ganna epa. aran tika dawasak yanakota raha therei. oke okkoma hondai apps install karanna ena device memory eka madi hondatama 0.9 GB enne device memory samahara apps ehema thiyenawane SD ekata move karanna bari.OS ekatath sahena idak yanawa. ithuru ntika apps walin pirunama (ikmanata pirenawa) melo deyak karaganna ba, aluthen apps daanna, update karanna ba
Xperia L eka shep

අනේ මචං බොරු කියන්න එපා, උබ use කලාද කියපන් ඉස්සෙල්ලා.. so please....
ඔව් onternal memory එක 4GB එන්නේ user available වෙන්නේ 0.9GB වගේ එත් එක හොදටම ඇති. ඔක්කොම වගේ apps sd card එකට move කරන්න පුළුවන්.. මන් ඕනි හැම app එකක් ම install කරලා මට තවත් over 60% internal storage එකේ ඉඩ තියෙනවා.. no lag or slow down at all the time..
FYI dude... මන් install කරලා තියෙන apps කිව්වොත් viber, whts app, mx player, apps to sd card, Es file manager, clean master, shazam etc... මේ ඔක්කොම apps can move to sd card without any probs.
තව එකක් මචං මන් මේ phone එකේ දඩ games play කරන්නේ නැ මචං, flappy bird, clash of titans, ninja jump, ඒවගේ ඒවා තමා play කරන්නේ..
තව එකක් තමා මචං phone එක ගත්තා ගමන් එකට update එකක් ඇවිත් තිබ්බා, update එකෙන් පස්සේ battery life එක superb මචං. almost battery last for 2 days..
සමහරු මෙතන පොස්ට් දැම්මට ඒ දාන අය ඒ devices use කරලා නැතුව වැඩ්ඩො වගේ talks දෙනවා අනිත් එක්ක internet එකෙත් කියල ඇති මේ phone එකේ memory මදි කියල ගොඩක් එවුන්,, එත් හරියට phone එක 1 month වත් use කරපු එකෙක් ගෙන් අහල බලපන්,, උන් නම් කියල තියෙනවා මේකේ එහෙම අව්ලක් නැ.. there is enough software to avoid these problems like clean master, apps to sd card..
sony has also mentioned that this phone gives more value than actually what you paid for.
උබ මේ phone එක ගත්තේ නැතත් කමක් නැ.මාත් කියන්නේ උබට, ඇත්තටම මචෝ උබට dual sim phone එකක අවශ්‍යතාව තිබුනොත් විතරක් මේක ගනින් මචං. නැත්තම් go for xperia SP, සිරාම phone එක kitkat update ඇවිල්ල මන් දන්නා විදිහට.. මන් මේ දේ මෙතන කිව්වේ මන් දැන් මේ phone එක over 1 month ට වඩා use කරලා personal experience එකෙන් මචං. කාට හරි 30000කට අඩුවෙන් හොද dual sim smart phone එකක් ඕනි නම් xperia C is the best choice which has 5.0 inch huge display.![]()

xperia L එකත් ගන්න එපා මචං, update එකෙක් පස්සේ එ කිව්වේ එකේ අවේ, 4.1 jellybean ඕක update එකට පස්සේ 4.2.2 (Jelly Bean) ඔකේ battery life එක not good. phone එක දවසට 2, 3න් පාරක් restart වෙනවා.. phone එක internet browse කරද්දී over heat වෙනවා..
මන් ඔය උඩ තිබ්බ එක වැඩ්ඩා වගේ කිව්වේ මෙන්න මේක දැකලා..
http://www.gsmarena.com/sony_xperia_l-reviews-5363.php
Hello. I'm experiencing an issue with my Sony Xperia L C2105 (Android 4.2.2 & 15.3.A.1.14) which is, it keeps on restarting by itself. Sometimes once/twice a day & sometimes it restarts for every 5 mins. The upper back is heating up too but not the battery though. Can someone please, help me?
ඉතින් මැචන් දැන් උබට තේරෙන ඇති නේ.. ඕනි එකකට ඕන මගුලක් හොදයි නැත්තම් නරකයි කියන්න පුළුවන් net එකෙන් බලාගෙන.. එත් මොකක් හරි දෙයක් ගැන ඇත්තම කියන්න පුළුවන් උ ඒ device එක personally use කරලා තිබ්බොත් විතරයි.
මන් නම් xperia L එක use කරලා නැ මචං. එත් මන් xperia C එක use කරලා තියෙන නිසා තමා මචං ඇත්ත කිව්වේ. අනිත් එක මචං elakiri යේ තරු ගාන වැඩි උන පලියට උන් කියන හැම දේම believe කරන්න එපා මචං. අපි ඉන්නේ internet එකේ නේ..![]()

අනේ මචං බොරු කියන්න එපා, උබ use කලාද කියපන් ඉස්සෙල්ලා.. so please....:lol: