Smart Home (Mega Thread) 📱🏡

Sailor90

Well-known member
  • May 12, 2021
    277
    540
    93
    Mageth gedara light switches, fans, Door bell, roller door opener okkoma wage tuya thiyenne. Thawa eWelink smart plugs tikak thiyenawa, cctv eufy. Automations tika handle karanne Alexa eth voice assistant widihata use karanne Google home. Ekata google home mini 3i, Harmon kardon citation 300 ekai use karanawa. Mamath cloud nathiwa okkoma locally wada karana widihata hadanna hithagena inne. Eth thama welawak set une na.
    Smart switches walata Lankawe tiyena normal mounting boxes match wenawada? (Sun boxes)

    Tp-Link Tapo Series එකේ Indoor Camera , Baby Camera , Smart Plugs අරන් තියෙනවා. තව ලිස්ට් එකක් තියෙනවා ගන්න.

    Smart Door Bell
    Smart Hub
    Smart Buttons
    Smart Light Switch
    Smart Motion Sensors
    Smart Contact Sensor
    Smart Bulb
    Smart Temperature and Humidity Sensor
    Smart LED Light Strip
    Kohenda gaththe?
    ------ Post added on Feb 14, 2025 at 6:41 AM
     
    • Like
    Reactions: 1118lakmalkumara

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    627
    733
    93
    Smart switches walata Lankawe tiyena normal mounting boxes match wenawada? (Sun boxes)


    Kohenda gaththe?
    ------ Post added on Feb 14, 2025 at 6:41 AM
    Deep Sunk boxes ලංකාවේ ගන්න තියනවා. ඒවා දැම්ම නම් ලේසි. මම නම් නොර්මල් ඒවා දැම්මේ. පොඩ්ඩක් ටයිට් වගේ ඇතුලින් .

    ස්මාර්ට් ස්විච් ගත්තේ Ali Express එකෙන්.
     
    • Like
    Reactions: 1118lakmalkumara

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,102
    1
    654
    113
    On the mars..
    Smart switches walata Lankawe tiyena normal mounting boxes match wenawada? (Sun boxes)


    Kohenda gaththe?
    ------ Post added on Feb 14, 2025 at 6:41 AM
    Dubai වලින් ගෙන්න ගත්තා. Malaysia වල කවුරු හරි ඉන්නවා නම් පට්ට අඩුවට ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: 1118lakmalkumara

    Sailor90

    Well-known member
  • May 12, 2021
    277
    540
    93
    නෑ ඒවා AliExpress ඒකෙන් ගෙන්නුවා. සමහර switches වලට neutral එකකුත් අදින්න වුනා.
    Ali express එකෙන් ගත්තු items වල දැන් තත්වේ කොහොමද. ඔයා satis ද?

    Deep Sunk boxes ලංකාවේ ගන්න තියනවා. ඒවා දැම්ම නම් ලේසි. මම නම් නොර්මල් ඒවා දැම්මේ. පොඩ්ඩක් ටයිට් වගේ ඇතුලින් .

    ස්මාර්ට් ස්විච් ගත්තේ Ali Express එකෙන්.
    Smart switch brand eka mokadda gaththu?
    ------ Post added on Feb 17, 2025 at 6:39 AM

    Dubai වලින් ගෙන්න ගත්තා. Malaysia වල කවුරු හරි ඉන්නවා නම් පට්ට අඩුවට ගන්න පුලුවන්.
    Thanks මං try karannam
    ------ Post added on Feb 17, 2025 at 6:40 AM
     
    • Like
    Reactions: 1118lakmalkumara

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    480
    700
    93
    නෑ ඒවා AliExpress ඒකෙන් ගෙන්නුවා. සමහර switches වලට neutral එකකුත් අදින්න වුනා.
    මචං ඔයා ගත්ත සෙලර් කව්ද කියලා කියන්න

    Deep Sunk boxes ලංකාවේ ගන්න තියනවා. ඒවා දැම්ම නම් ලේසි. මම නම් නොර්මල් ඒවා දැම්මේ. පොඩ්ඩක් ටයිට් වගේ ඇතුලින් .

    ස්මාර්ට් ස්විච් ගත්තේ Ali Express එකෙන්.
    මචං ඔයා ගත්ත සෙලර් කව්ද කියලා කියන්න
    ------ Post added on Feb 19, 2025 at 7:12 PM
     
    • Like
    Reactions: 1118lakmalkumara

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    627
    733
    93
    මචං ඔයා ගත්ත සෙලර් කව්ද කියලා කියන්න
    ------ Post added on Feb 19, 2025 at 7:12 PM
    JH Store දැන් බලනකොට නම් ඒ ස්ටෝර් එකේ බඩු නෑ. වෙන කොහෙන් හරි තමයි ගන්න වෙන්නේ. මම බඩු අරන් අවරුදු 3ක් වෙනවා දැන්.
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,363
    3,087
    113
    斯里蘭卡
    සමාන්‍ය ගෙයක් කන්වර්ට් කරන එක නම් ටිකක් අමාරු වැඩක්. මම පාවිච්චි කරන ස්මාර්ට් ලයිට් ස්විච් වලට නියුට්‍රල් වයර් එකක් ඕන. ගෙදර හදන වෙලාවේම වයරින් කරා ඕන විදියට. එහෙම ඕන නැති ඒවා තියෙනවා. ඒවා වල ලයිට් එකට capacitor එකක් සෙට් කරන්න ඕන.

    ඔයාට ඕන තැන් වල ලයිට් නැත්නම් ඉතින් අනිවාර්යයෙන් වයරින් කරන්න වෙනවා.

    ඩෝ බෙල් එක බැටරි ඔපරේටඩ් නෙවේ නම් පවර් වයරින් කරන්න වේවි. මම පාවිච්චි කරන්නේ නෑ. එක නිසා ලොකු අයිඩියා එකක් නෑ.

    පවර් outlet වලට නම් ස්මාර්ට් ප්ලග් දාන්න පුළුවන්.

    CCTV වලට මම පාවිච්චි කරන්නේ EZVIZ ස්මාර්ට් කැමරා. Wi-Fi වලින් කනෙක්ට් වෙන්නේ. පවර් සාමාන්‍ය විදියට වයරින් කරලා තියෙන්නේ. සාමාන්‍ය CCTV සිස්ටම් එකක් නම් integrate කරන්න අමාරුවේවි.

    මම Google Home පාවිච්චි කරන්නේ. ප්‍රශ්නේ තමයි හැමදේම ක්ලවුඩ් එකේ තමයි ප්‍රොසෙස් වෙන්නේ. ඉන්ටෙර්නෙට් නැති උනොත් ඔටෝමේෂන් වැඩ නෑ.

    දැනට මේ ඩිවයිස් පාවිච්චි කරනවා.

    View attachment 244945

    ඉස්සරහට සෙන්සර් ටිකක් ගන්න හිතාගෙන ඉන්නව. එකට නම් Zigbee බ්‍රිජ් එකක් ගන්න ඕන.
    ------ Post added on Jan 10, 2025 at 8:09 PM

    Bro oyata zigbee danna thiyenne wifi internet thiyanakanne zigbee patta den mamath ekin eka zigbee walata transfer wenawa nethnam matter ethakota automation walata internet ona nae :cool: - patta weda tikak dala thiyenne :yes:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,363
    3,087
    113
    斯里蘭卡
    supiri

    Math hitan innawa smart home karanna. mata tiyena prashne etakota alutin wiring karanna wenawada. Mokada mata ona ten walata ligths, switches ehema danna wenawa. tawa door bell eka replace karanna ehema one. CCTV walata ehema power deddi aluting wiring karanna wenawada? mama ma wede karanna baluwe. wiring part eka netiwa anith networing and automation tika.
    Ubala tiyena gedara smart home convert karaddi kohomada kare ?
    ------ Post added on Jan 10, 2025 at 1:55 PM

    karanna puluwan , okkoma zigbee karanna CCTV part ekanam mama danne nae

    example oya zigbee switch ekak aragena HA walain zigbee anteana ekak dala me wede karaganna puluwan

    wenama wiring karanna ona nae :no: ethakota swich eken thamai light control wenne ubata onnam led lights unath danna puluwan , samahara ewa thiyanawa natural eka ona nae :yes: , mama inna gedarath man karala thiyenne ehama :yes:

    Uba use karana device monada? Cost eka adu karaganna tricks thiyenawanam kiyapan

    mama use karana ewa dala thiyenne , thawa tikak thiyanawa update karanna ona :cool: automation thamai ithin ,
    ------ Post added on Feb 20, 2025 at 7:36 PM

    Dubai වලින් ගෙන්න ගත්තා. Malaysia වල කවුරු හරි ඉන්නවා නම් පට්ට අඩුවට ගන්න පුලුවන්.
    kohenda dubai wala gaththe shop ehaka name ekak thiyanawada :eek:
    ------ Post added on Feb 20, 2025 at 7:37 PM
     

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    825
    608
    93
    karanna puluwan , okkoma zigbee karanna CCTV part ekanam mama danne nae

    example oya zigbee switch ekak aragena HA walain zigbee anteana ekak dala me wede karaganna puluwan

    wenama wiring karanna ona nae :no: ethakota swich eken thamai light control wenne ubata onnam led lights unath danna puluwan , samahara ewa thiyanawa natural eka ona nae :yes: , mama inna gedarath man karala thiyenne ehama :yes:



    mama use karana ewa dala thiyenne , thawa tikak thiyanawa update karanna ona :cool: automation thamai ithin ,
    ------ Post added on Feb 20, 2025 at 7:36 PM


    kohenda dubai wala gaththe shop ehaka name ekak thiyanawada :eek:
    ------ Post added on Feb 20, 2025 at 7:37 PM
    Neutral kiyanne earth wire ekada?
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,363
    3,087
    113
    斯里蘭卡
    Neutral kiyanne earth wire ekada?

    nae ban idapan chatgpt update dennam :rofl:

    වයර් වර්ගයක්‍රියාවලියවර්ණ කේතයසම්බන්ධ විය යුතු ස්ථානය
    ජීවී (Hot) වයරයවිදුලි බලය මූලාශ්‍රයෙන් ගෙන යයිදුඹුරු / රතු / කළුස්විචයේ ප්‍රාථමික ආදානය (COM)
    ස්විච් කළ ජීවී වයරය (Switched Live Wire)විදුලි උපකරණයට විදුලි බලය ගෙන යයිරතු හෝ දුඹුරු පටි යෙදූ වයරයස්විචයේ පිටවීම (L1)
    නියුට්‍රල් වයරයවිදුලි ධාරාව ආපසු මූලාශ්‍රයට යැවීමනිල් / සුදුවිදුලි උපකරණයට සම්බන්ධ වේ
    පෘථිවී (Earth / Ground) වයරයආරක්ෂාව, විදුලි ආතති අවදානම අවම කිරීමකොළ-කහ / කොළලෝහ ස්විච් පෙට්ටිය, විදුලි උපකරණය (උපකරණයකි නම්)

    Wire TypeFunctionColor CodeConnection
    Live (Hot) WireBrings power from sourceBrown / Red / BlackSwitch input (COM)
    Switched Live WireSends power to the applianceMarked Brown/Red SleeveSwitch output (L1)
    Neutral WireReturns current to the sourceBlue / WhiteConnected to the appliance
    Earth (Ground) WireSafety, prevents shocksGreen-Yellow / GreenConnected to metal parts (box, fixture)