The fighter

Active member
  • Aug 30, 2012
    217
    86
    28
    ada ude swarnawahineye giya wedasatahana gana kawuruth dannawada.
    hariyata balaganna bariuna,
    smart m5 kiyala thama ahune,
    online one day semina ekak thiyenawa kiyala kiyanne
     
    • Like
    Reactions: TNHM

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    හැමදාම උදේට ඇවිත් තෙල බෙදෙනවා. මල්ටි බිලියනර්ස් ලා කරනවා කියන්නේ.

    ඔය ගොන් කාරී මීඩීයා බේසිගේ පුතාල තමයි හදහන් කාරයොයි, තෙල් බෙහෙත් පෙති කාරයොයි, වාලම්පුරිය කාරෝයොයි ඔය වගේ එක එක වසංගත පතුරන්නේ.

    මිනිස්සුන්ගේ මොළ කනවා උන්.
     
    • Like
    Reactions: TNHM

    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    හැමදාම උදේට ඇවිත් තෙල බෙදෙනවා. මල්ටි බිලියනර්ස් ලා කරනවා කියන්නේ.

    ඔය ගොන් කාරී මීඩීයා බේසිගේ පුතාල තමයි හදහන් කාරයොයි, තෙල් බෙහෙත් පෙති කාරයොයි, වාලම්පුරිය කාරෝයොයි ඔය වගේ එක එක වසංගත පතුරන්නේ.

    මිනිස්සුන්ගේ මොළ කනවා උ

    ම්.....
     
    • Like
    Reactions: TNHM