මම නම් කියන්නේ බන් phone එක නැති උනොත් ගත්ත හොරටත් පාවිච්චි නොකරන්න විදියට අපි දෙයක් කරාම උටත් වැඩක් නැති නිසා උ අනිවාර්යෙන්ම phone එක විසි කරලා දානවා බන්.
හොරාට නොතේරෙන්න ෆෝන් එක locate කරත හැකි බං..
ගොන් හොරෙක් නම් වැඩේ ලේසී..

මම නම් කියන්නේ බන් phone එක නැති උනොත් ගත්ත හොරටත් පාවිච්චි නොකරන්න විදියට අපි දෙයක් කරාම උටත් වැඩක් නැති නිසා උ අනිවාර්යෙන්ම phone එක විසි කරලා දානවා බන්. ඊට පස්සේ අපිට කොහොමත් හොයාගන්න වෙන්නේ නෑ අපිටම තමයි දුක.
ඊට හොදයි මුකුත් නොකර TRC එකට බාරදීලා අපි බලන් ඉන්න එක. හැබැයි ඉතින් ලොකු කාලයක් යනවා. ඊට පස්සේ කොහොම හරි පොලිස් බල්ලන්ගේ අදුරන ක්රමයකින් ගත්ත එකාව අහු උනාට පස්සේ (ගත්ත එකා හරි දැනට phone එක තියෙන එකාව හරි) අහු උනාට පස්සේ බුරුලක් නොදී phone එකේ අලාබයයි phone එකයි ගත්තම හරි බන්.
මගේ sony z2 එක නැති වෙලා දැනට මාස 3යි. තාමත් ආරංචියක් නෑ.
එත් අනිවා TRC එකෙන් letter එකක් එනවා කියල මට sure තව මාස 6කින් 7කින් හරි.
දැනටත් මම පොලිසියේ අදුරන මාර්ගයක් අල්ලලා තියෙන්නේ. phone එක තියෙන කාගවහරි ආරංචියක් ලැබුනට පස්සේ ලොකු case එකක් දානවා කව්රු උනත් ගත්ත එකාට
phone එකයි phone එකේ මුල් වටිනාකමයි දෙකම ගන්න පුළුවන් ගොඩින් බේරාගත්තේ නැත්තම්. වෙලාව එනකන් මම ඉවසීමෙන් බලන් ඉන්නවා.
මගේ නම් මතේ අපි වියදම් කරපු සල්ලි නේ ෆෝන් එකට යට කරලා තියෙන්නේ එක නිසා ෆෝන් එක හොරා ගද්දිම කෙලවිලා යන වැඩක් එතකොට අඩුම ගානේ හිතට නිදහස් වත් එයිනේ බන් අපි දන්නවානේ ෆෝන් එකට උණු දෙයක් වත් 

සොහොන;19366678 said:
ඔව් බන් බලාගෙන ඉන්න බැරි කමක් නැ එත් ඕක කවදා හම්බවෙයිද දන්නේ කවුද බන් /![]()
මගේ නම් මතේ අපි වියදම් කරපු සල්ලි නේ ෆෝන් එකට යට කරලා තියෙන්නේ එක නිසා ෆෝන් එක හොරා ගද්දිම කෙලවිලා යන වැඩක් එතකොට අඩුම ගානේ හිතට නිදහස් වත් එයිනේ බන් අපි දන්නවානේ ෆෝන් එකට උණු දෙයක් වත්
![]()
ඔව් බන් සල්ලි තියෙනවටම නෙවෙය්නේ බන් අපිත් phone ගන්නේ. මමත් ඉවසීමෙන් පට්ට මලෙන් මේ ඉන්නේ බන්. මොනවා කරන්නද ඉතින්. phone එක කව්රු ගව තිබුනත් මම නම් ගොඩින් බේරාගන්නේ නෑ බන්. අනිවා phone එකයි එකේ ගානයි උසාවි ගිහිල්ල හරි මම ගන්නවා බන්. අපි අනුන්ට හොද කලාට අපිට කිසි වැඩක් නෑ.
අපේ shop එකේදිත් මිනිස්සු phones දාලා ගියාම අපි මිනිස්සුන්ව හොයල ඒ phone එක ආයේ බාරදෙන්නේ. එත් අපේ shop එකටම ඇවිත් මගේ phone එකට කෙලලා ගියා
එත් මම නම් බන් ගන්න එකාට කෙලවෙන වැඩක් මයි කරන්න ඕනේ 
උබේ phone එක නැති උනාද බන්..? එහෙනම් police පලයන් imei එකක් එක්ක..
නැති වෙන්න කලින් ෆොනේ එක හොයන්න පුළුවන් ක්රමයක් හදන්න..
වෙන සිම් එකක් දැම්ම ගමන් ඒ සිම් එකේ details වෙනත් numbers 3 කට message වෙන විදිහට හදන්න පුළුවන් option එකක් Cerberus එකේ තියනවා..
http://www.elakiri.com/forum/showthread.php?p=19366910

root karala thibboth ubata remotely mobile date on karanna puluwan , mama dapu thread ekak athi hoyala ablapanසොහොන;19366365 said:කොහොමද මචන් උබ ඉන්ටර්නෙට් ඔෆ් කරලා බලලා තියනවාද ෆෝන් එකට ලොක් එකක්වත් දාන්න පුලුවන්ද ගන්න එකාට බැරුව යන්න අදහස් ටිකකුත් කියපන්![]()
මම නම් කියන්නේ බන් phone එක නැති උනොත් ගත්ත හොරටත් පාවිච්චි නොකරන්න විදියට අපි දෙයක් කරාම උටත් වැඩක් නැති නිසා උ අනිවාර්යෙන්ම phone එක විසි කරලා දානවා බන්. ඊට පස්සේ අපිට කොහොමත් හොයාගන්න වෙන්නේ නෑ අපිටම තමයි දුක.
ඊට හොදයි මුකුත් නොකර TRC එකට බාරදීලා අපි බලන් ඉන්න එක. හැබැයි ඉතින් ලොකු කාලයක් යනවා. ඊට පස්සේ කොහොම හරි පොලිස් බල්ලන්ගේ අදුරන ක්රමයකින් ගත්ත එකාව අහු උනාට පස්සේ (ගත්ත එකා හරි දැනට phone එක තියෙන එකාව හරි) අහු උනාට පස්සේ බුරුලක් නොදී phone එකේ අලාබයයි phone එකයි ගත්තම හරි බන්.
මගේ sony z2 එක නැති වෙලා දැනට මාස 3යි. තාමත් ආරංචියක් නෑ.
එත් අනිවා TRC එකෙන් letter එකක් එනවා කියල මට sure තව මාස 6කින් 7කින් හරි.
දැනටත් මම පොලිසියේ අදුරන මාර්ගයක් අල්ලලා තියෙන්නේ. phone එක තියෙන කාගවහරි ආරංචියක් ලැබුනට පස්සේ ලොකු case එකක් දානවා කව්රු උනත් ගත්ත එකාට
phone එකයි phone එකේ මුල් වටිනාකමයි දෙකම ගන්න පුළුවන් ගොඩින් බේරාගත්තේ නැත්තම්. වෙලාව එනකන් මම ඉවසීමෙන් බලන් ඉන්නවා.
Pray දාගනින්.. ඉවරයි ප්රශ්නේ..
මගේ PC,phone ,tab ඔක්කොගෙම ගෙන ඉන්නේ![]()