i phone සඳහා
* නිතරම pass code එකක් දාල තියාගන්න
* find My i phone turn on කර තබන්න. (සිම් එක අයින් කරත් internet use කලොත් ඒ හරහා message එකක් siren එකක් යවන්න පුළුවන් )
* දැනට භාවිතා කරන apple id හරහා i cloud lock on කරන්න . ( ඉහත කිසිවක් නොකර phone එක restore කලත් අදාල apple Id නොමැතිව phone එක activate කෙරීමට නොහැක .)