smart phone help

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උගේ එක දැකලා තමයි මන් කිව්වේ මැන්ටත් ගන්න කියලා හොද නිසා

    චූටිගේ එක විකුනනවා කිව්වා 15.5කට
    11.gif
    ෆෝන් එක හොදයි... අවුලක් නෑ..
    සෙකන්ඩ් හෑන්ඩ් ආර්ක් S එකක් ගත්තැහැකි නේ..
    ඒක හොදයි ටිපෝ එකට වඩා
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    11.gif
    ෆෝන් එක හොදයි... අවුලක් නෑ..
    සෙකන්ඩ් හෑන්ඩ් ආර්ක් S එකක් ගත්තැහැකි නේ..
    ඒක හොදයි ටිපෝ එකට වඩා

    එ අදහසත් හොදයි මිනිහට කියන්ඩ ඹනේ

    බස් එකේ වැඩේ කොහොමද ඉවරයිද?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එ අදහසත් හොදයි මිනිහට කියන්ඩ ඹනේ

    බස් එකේ වැඩේ කොහොමද ඉවරයිද?
    වයරින් වැඩේ ඉවරයි..
    බේබි රෝසා එකකට යන්න බැලුවෙ
    7.gif