Smart Phone !!

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,525
    7,754
    113
    මෙන්න මෙතන...
    ඔය අපි ගිහින් ඩිවයින්ස් එකෙන් ගත්තු එක නේද?
    ඕකම හදාගනින් මචන් මැජෙස්ටික් සිටි එක ඉස්සරහ තියන ක්වීන්ස් එකෙන්.
    ඉස්සර රු.30000 වගේ තිබ්බ ෆෝන් තමා දැන් 75,000 යන්නේ , ඒ නිස බොරු වැඩක් , ඕක හදාගනින්.
    Ubawa dakke sahena kalekin..