





































mobile data පාවිච්චි කරද්දි battery හොදටම තියෙන දැනට තියෙන smart phones මොනවද?
මට skype, viber පාවිච්චි කරන්න එකයි ගොඩක්ම ඕන
ගොඩක් phone වල mobile data(sim එකෙන් internet) පාවිච්චි කරද්දි බලන් ඉද්දි battery බහිනවනේ.
මට දැනට brandnew market එකෙ තියෙන mobile data පාවිච්චි කරද්දි battery හොදටම තියෙන දැනට තියෙන smart phones හොයලා දෙන්නකෝ.
ලොකු උදව්වක්
බම්ප් එකක් හරි දෙන්න
