Smart Pressure Cooker පාවිචි කරනවද ?

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Smart Pressure Cooker පාවිචි කරනවද ?

    Multifunction Smart Pressure Cooker මේක කවුරුහරි පාවිචි කරල තියෙනවද ?

    මේ Universal Video එකේ වගේ ඇත්තටම පට්ට ලේසිද පාවිචිකරන්න ..?

    මෙක ඇඩ් එකක් එහෙම නෙවේ ..:rofl::rofl::rofl: බොඩිමක ඉන්නේ කඩෙන් කාල එපාවෙලා .. මේක ගන්න කියල බැලුවෙ ..


     
    • Like
    Reactions: imhotep

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    I'm using. really convenient.

    Does the steamed rice gets done properly.. Not sticky?

    This is the problem with multi cookers. They make curries, soups etc. The rice doesn't come out well. (I am NOT talking about this device, the older multi-cookers)
    The rice cooker lid is very light. The steam lifts it off and escapes and the rice comes fluffy. Multi cookers with heavier lids made a bit of a mess.
     
    • Like
    Reactions: cshapegt

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    හොස්ටල් ඉන්න කාලේ පාවිච්චි කලා ඔයවගේ එකක්.

    ලොකු වැඩකිඩ දාන්න නම්ගියේ නැ. බත් උයපු එකයි, සුප් හදපු එකයි ,තෙම්පරාදුවක් දාපු එකයි කලේ.. ඒ වැඩ නම් අවුලක් නැතුව වුනා. ඊට වඩා ගොඩක් කැම හදන්න පුලුවන්. නමුත් ඕවාට වෙලවක් කොහෙද ඉතින්.

    අවුරුද්දක් විතර යද්දිසෙන්සරේ පිස්සු නටන්නගත්තා. පස්සේ වොරන්ටි දාලා හදාගත්තා. ටයිමරේ තමයි අවුල යන්නේ. බත ඉදෙනවා ගානට ඒත් වෙලාව දුවනවා. ඔයවගේ.

     
    • Like
    Reactions: cshapegt

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Oka hondai

    Okata wada honda ekak dan Damro eke thiyenawa 9000 ganak wage wenne

    innovex ekda oya kiyanne ?

    imc001.jpg