Remember once I met a guy on the bus who was selling some book on how to be successful. The guy selling it wasn't dressed that good but ok. So he was lecturing on the book for like 10 minutes. So I asked him why hasn't he read the book and become successful instead of selling books on the bus. Fucker scolded me and went. Never saw him at the bus stand again.Bus eke mask wikunanawa hena talks tikak dila loku pora wage ban
500 witara business kara gatta eka bus eken
කඩල විකුනනවා වගේ නැතුව පොඩි මෙඩිකල් ලූක් එකකින් බැස්ස නම් විකිනෙනවා.බස් එකේ ලගට එන එකාගෙන් මාස්ක් ගන්න තරමට එදියුකෙටඩ් මිනිස්සු නම් ලංකාවේ ඉන්නේ.. අම්මපා සාදාරනයි ලංකාවේ මොන බිස්නස් එක කලත්..
උඹත් පටන්ගනිං.
ඒක තමයි බං මාකටින් කියන්නෙ. නාහෙ නැති එවුන්ටත් මාස්ක් විකුණගන්න පුලුවන්නං මිනිහ නියම සේල්ස්මන් කෙනෙක්.