Smart sinhalaya

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    උඹත් පටන්ගනිං.

    ඒක තමයි බං මාකටින් කියන්නෙ. නාහෙ නැති එවුන්ටත් මාස්ක් විකුණගන්න පුලුවන්නං මිනිහ නියම සේල්ස්මන් කෙනෙක්.
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    බස් එකේ ලගට එන එකාගෙන් මාස්ක් ගන්න තරමට එදියුකෙටඩ් මිනිස්සු නම් ලංකාවේ ඉන්නේ.. අම්මපා සාදාරනයි ලංකාවේ මොන බිස්නස් එක කලත්..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,960
    71,197
    113
    Bus eke mask wikunanawa hena talks tikak dila loku pora wage ban

    500 witara business kara gatta eka bus eken
    Remember once I met a guy on the bus who was selling some book on how to be successful. The guy selling it wasn't dressed that good but ok. So he was lecturing on the book for like 10 minutes. So I asked him why hasn't he read the book and become successful instead of selling books on the bus. Fucker scolded me and went. Never saw him at the bus stand again.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,753
    163,670
    113
    එකමත් එක රටක
    බස් එකේ ලගට එන එකාගෙන් මාස්ක් ගන්න තරමට එදියුකෙටඩ් මිනිස්සු නම් ලංකාවේ ඉන්නේ.. අම්මපා සාදාරනයි ලංකාවේ මොන බිස්නස් එක කලත්..
    කඩල විකුනනවා වගේ නැතුව පොඩි මෙඩිකල් ලූක් එකකින් බැස්ස නම් විකිනෙනවා.
     
    • Like
    Reactions: HmNRazor

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    උඹත් පටන්ගනිං.

    ඒක තමයි බං මාකටින් කියන්නෙ. නාහෙ නැති එවුන්ටත් මාස්ක් විකුණගන්න පුලුවන්නං මිනිහ නියම සේල්ස්මන් කෙනෙක්.

    kiriyeth innawa niyama Jangi salesman kenek, habai bus wala newei, nawala hadiye idan Jangi wikunanne.
     
    • Haha
    Reactions: PHBhagya