Smart Thinking..............................

SmartPro

Junior member
  • Oct 3, 2022
    67
    78
    18
    මුලින්ම කියන්න ඕන මම මෙහෙම ත්‍රෙඩ් එකක් දාන්න ගොඩක් කල් ඉදන් හීන දැක්ක කෙනෙක්:yes::yes:. ලංකාවේ Economic එකට කෙළ වුන දවසෙ ඉදන් 99% ක් කරේ රටේ ඇමතිලට බැන බැන රටටත් බැන බැන පිටරට jobs වලට ගිය එකයි..🤐🤐. මගෙත් අද යාළුවො කීප දෙනෙක්මඉන්නෙ රට.. 8-) හැබැයි මම නම් ටිකක් වෙනස් විදිහට හිතන කෙනෙක්☺️😌😌. කොටින්ම කිව්වොත් මම ඉන්න තැන ගැන මම වෙනකාටවත් බනින්න යන්න කැමති නෑ. මම හිතන්නේ අපේ ජිවිතේ නොලැබීම් වෙන කාටවත් බැන වැදීම ප්‍රයෝගික නැහැ කියල.:yes::yes:


    අද මට එකෙන්ම පට්ටම සතුටු දවසක් :love2::love2: හේතුව තමා අඩෝ මම ගත්ත පඩිය වගේ දෙගුනේකටත් වඩා Salary එකක් දෙන ජොබක් සෙට් වුනා🥰🥰🥰😍😍 . මම මේක දාන්නම හේතුව මම වගේ කට්ට කකා එකම තැන ඉන්න වුන්ට ගොඩ යන්නයි. මට සෙට් වුනේ පිටරට Remote ජොබක්. මං මේක සෙට් කරගත්තේ කොහොමද කියල උබලට එකේ ඉදන්ම දාන්නම්... උවමනාවක් තියෙන එකෙක්ට මං වගේමක් ගේමක් ගහ ගන්න 😌😌😌😌.

    Step 1. උබලට අනිවාර්යෙන් ගින්දර වගේ update කරපු LinkedIn පොරෝෆයිල් එකක් තියෙන්න ඕන.

    Step 2. උබට පුළුවන් LinkedIn පොරෝෆයිල් එකෙන් උබට අදාළ Jobs දාපු ගමන් නොටිෆිකේෂන් එන්න හදන්න . උබට මේක තනියම අතපත ගාල හදාගන්න බැරිනම් Youtube ස්ර්ච් කරල බලපන් ඕන තරම් වීඩියොස් තියෙනව.:yes::yes:

    Step 3.( මේක තමා Important ම එක ) උබලගේ CV එක තියෙන්න ගින්දර වගේ Professional විදිහට. මන් මුලින්ම කරේ නම් CV Template නෙට් එකෙන් බාල ඒවාට මගේ info දාල යැව්ව එක. හැබැයි එක Interview එකක් වත් Set වුනේ නෑ :(:(:dull:. පස්සේ මචං මන් ඔය සින් එක ගැන ටිකක් net එකේ ස්ර්ච් කරල බැලුව. මෙහෙමයි එක එක රටවල CV Format වෙනස් අපි ඊට වෙනස් එකක් යැව්වම නිකන්ම අපේ CV එක Reject වෙනව. උදාහරනයකට උබ UK job කට නම් දාන්නේ උබේ CV එකේ පොටෝ එකක් දාල තිබ්බොත් නිකන්ම Reject වෙනවා ..😔😔 මොකද වුන්ගේ CV with photo accept නෑ.

    ඔව්ව බන් අපි දන්නේ නැති උනාට
    Professional CV Writing කරන වුන් දන්නවා...:yes::yes: මට සෙට් වුනා මරු සෙට් එකක් උන් දන්නවා ඔව්ව ඔක්කොම ගැන 8-)8-).මන් උන්ට කියල CV එක සුපිරියටම Update කරව ගත්ත . උබලටත් CV එක හදාගන්න ඕන නම් කියපල්ල මම උන්ව සෙට් කරල දෙන්නම් 8-)8-) . ඇත්තටම උන්ට කියල CV එක හදල ගත්තට පස්සේ තමා Interview සෙට් වෙන්න ගත්තේ.... 🙈😂😂😂

    Step 4. CV එක හදල ගත්ත වෙලේ ඉදල කරන්න තියෙන්න ඉතින් job බල බලා Apply කරන එක....😉😉 උදෙයි රැයි අනිවා LinkedIn චෙක් කර කර
    Apply කරපල්ලා. අනික් එක කියන්න ඕනම දේ අනිවාර්යෙන් උබල CV එකේ දාල තියෙන mail එක දවසට දෙපාරක් වත් check කරපල්ලා( Spam ) එකත් එක්ක. මොකද මට එක Interview Chance එකක් නැති වුනා:(:baffled: mail එක Spam එකට ගිහින්...

    Step 5. LinkedIn එකත් හරියට හදල CV එකත් හොදට හදා ගත්ත නම් ආයේ බය වෙන්න දෙයක් නෑ උබට Interview සෙට් වෙනවා. හැබැයි පුතේ Interview සෙට් වුනාට වැඩක් නෑ උබ ඒ වට හරියට face කරන්නෙ නැත්ත නම්:angry::angry:. මොකද ලංකාවේ වගේ නෙම් සුද්දෝ නුලටම අපි කියන ඒවා බලනවා:dull::dull:. ඔවුන් ගොඩක් වෙලාවට අහන්නේ එකම ප්‍රශ්න ටිකක්..8-)8-) ඒ නිසා Youtube එකේ ඒ ප්‍රශ්න බලල ඒ වට රිප්ලයි කරන විදිහ හොදට ප්‍රැක්ටිස් කරපල්ලා..😍

    Step 6. English හොදටම බෑ කියල අව්ල් ගන්න දෙයක් නෑ අපේ වුන් වගේ නෙමේ සුද්දෝ Interview එකේ වචනයක් දෙකක් එහෙ මෙහෙ වුනත් සප් එකක් දෙනවා:yes::yes: . හැබැයි firmly and confidence අහන ප්‍රශ්න වලට උත්තර දීපන්8-)8-).

    රටටවත් තව කාටවත් බැන බැන ඉදල වැඩක් නෑ.....:no::no:
    උබලගේ ජිවිතේ වගකීම උබල බාර ගනිල්ලා:yes::yes:. අනික සාරථක වෙන්න වෙන රටකට යන්නම ඕන නෑ..
    Smart ව හිතපල්ලා....:yes::yes: තව එකෙක් ට බලන්න Bump එකක් දාගෙන යමල්ලා ....:yes: එහෙනම් මචංල උබලට ජය ! 8-)
     

    Clemo

    Well-known member
  • Sep 5, 2022
    127
    385
    63
    Settikaadu
    මාත් ඉස්සර අලුතින් අකවුන්ට් එකක් හැදුවම හයික්ලාස්, එඩියුකේටඩ් , ලෝඩ් පකීර් කෙනෙක් කියලා පෙන්නන්න මේ වගේ බොරු පෝස්ට් දානවා. ටයිප් කරන්න කම්මැලි නම් එෆ්බී එකෙන්හරි උස්සලා දානවා.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    අපේ උනුත් එහෙම තමයි
    ඔවු යකෝ එන එවුන්ව හලන්න නං ඉන්ටවීවු කරන්නෙ නැහැ
    IT වල නං
    අපි ඉන්ටවීවු එකකට පැයක් වෙන් කරන්නෙ පට්ටම අමාරුවෙන් එතකොට අපිටත් ඕන හලන්න ඕන එවුන් ටික කලින්ම හලලා ශුවර්ම එවුන් විතරක් ඉන්ටවීවු කරන්න
    වචනයක් දෙකක් නෙමයි සමහර දේවල් නොදැනම හිටියත් අවුලක් නැහැ overall හොඳ නං සහ කැපෑසිටි එකක් තියේ කියලා හිතෙනවා නං ගන්න කියලා ඩිසයිඩ් කරනවා
    අනික තමයි බොරු දාල CV හදන්න නං එපා අහු උනොත් ඇඬෙනකං අහවි ඒව ගැන.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,897
    72,013
    113
    මාලඹේ
    අනිවාර්යෙන්ම මේකේ සෙට් එකක් ඉන්නවා දේශපාලකයෝ ගෙදරට ඇවිත් ඔක්කොම කරලා දෙනකම් බලාගෙන
    ගෑණි හරියට බඩ උණේ නැතත් බයින්නේ දේශපාලකයන් ට
     

    SmartPro

    Junior member
  • Oct 3, 2022
    67
    78
    18
    Jaya Machan
    Oyage kattiyata wada aduwata hodata CV hadana aya mama dannawa. CV hadala ona nan PM ekak danna.
    Ela ban kohoma hari goda yaman echcharayi 8-)
    අනිවාර්යෙන්ම මේකේ සෙට් එකක් ඉන්නවා දේශපාලකයෝ ගෙදරට ඇවිත් ඔක්කොම කරලා දෙනකම් බලාගෙන
    ගෑණි හරියට බඩ උණේ නැතත් බයින්නේ දේශපාලකයන් ට
    අන්න එකයි මචන් :love:
     
    • Haha
    Reactions: shenat

    SmartPro

    Junior member
  • Oct 3, 2022
    67
    78
    18
    මාත් ඉස්සර අලුතින් අකවුන්ට් එකක් හැදුවම හයික්ලාස්, එඩියුකේටඩ් , ලෝඩ් පකීර් කෙනෙක් කියලා පෙන්නන්න මේ වගේ බොරු පෝස්ට් දානවා. ටයිප් කරන්න කම්මැලි නම් එෆ්බී එකෙන්හරි උස්සලා දානවා.
    හැමෝවම උබේ මින්මෙන් මනින්න එපා බන් ......;-)