SMART TV Help

cjnisal

Active member
  • Aug 8, 2007
    545
    70
    28
    මමත් පාවිච්චි කරනවා. දැනට නම් අවුලක් නෑ. ගානෙ හැටියට ශේප්.
     
    • Like
    Reactions: Darshaka20

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    2018දි ගත්තා LG ස්මාර්ට් ටීවී එකක්. 50,000යි. අඟල් 32 LG Web OS එක දුවන්නෙ. ලිමිටඩ් එඩිශන් එකක්. ඒ ස්ටොක් එකෙන් පස්සෙ ලංකාවෙ කොහෙවත් තිබ්බෙ නෑ ඒ ටීවී එක. දැන් එන්නෙත් නෑ.
     
    • Like
    Reactions: Darshaka20

    Darshaka20

    Active member
  • Feb 7, 2023
    144
    82
    28

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,004
    2,797
    113
    මෙතන බලපන් ගණන් අඩුයි කියන විදියට agent warranty

    SGL වල Samsung panel තියෙනවා කියන්නේ

    Screenshot 2023-12-11 094025.jpg

    Screenshot 2023-12-11 094143.jpg
     

    cjnisal

    Active member
  • Aug 8, 2007
    545
    70
    28
    SGL එකේ ටිකක් විතර ඇඩවාන්ස් ගතියක් තියෙනවා. Warranty කාලෙන් පස්සේ කැඩුණොත් පාර්ට්ස් තියෙනවාද කියලා හොයලා බලන්න.
     
    • Like
    Reactions: Darshaka20

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,380
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    • Like
    Reactions: Darshaka20

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    ඔරේන්ජ්ල Orel කියල බ්‍රෑන්ඩ් එකක් කරනවලු. වොරන්ටි අවුරුදු 4ක් තියෙනවලු. එච්චර අවුලකුත් නෑ කියල එකෙක් කිව්ව. ටයිඩ් බජට් එකකට යනවනං හොයල බලන්න.
     
    • Like
    Reactions: Darshaka20