SMART TV Help

wawula

Well-known member
  • Aug 3, 2017
    3,618
    4,272
    113
    SGL එකේ ටිකක් විතර ඇඩවාන්ස් ගතියක් තියෙනවා. Warranty කාලෙන් පස්සේ කැඩුණොත් පාර්ට්ස් තියෙනවාද කියලා හොයලා බලන්න.

    Parts adui.
     
    • Like
    Reactions: Darshaka20

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    Tv bump ⬆⬆⬆

    tv මිල අඩුම Bigbrands , Lakshan traders දෙකේ, ඊට පස්සෙ skyelectronics , laksela වගේ එව්වාගෙ, හැබැයි බඩු වල quality එක කොහොමද දන්නෙ නෑ.
    Samsung සමහර models/ Hisense අඩුවට තියෙනවා
    LG/Sony/samsung ගනන් වැඩී.
    ලක්ශ ගනන් දීලා sgl/sinhagiri වගේ එව්වා ගන්න එකනම් බොරු වැඩක්.
    Hisense ගෙවන ගානට වටිනවා කියලා reviews වල තියෙනවා හැබැයි හොද LG or Samsung level එකට expect කරන්ඩ එපා
     
    • Like
    Reactions: Darshaka20