Smart TV HELP.....

NPDJs

Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    මට ලොකු උදව්වක් ඔන මචන්ලා...​
    මම ගත්ත SONY W800c ටීවී එකක්
    Sony Bravia W800c 43″ Android Smart

    w800c.png



    වැඩේ මේකට මට 3D Glass හම්ඹුනේ නැ
    ඉතින් එන්න කලින් මම මේ සයිට් එකෙන් Souq.comඑකෙන් දෙකක් ගෙනාව
    එකක්වත් නැ කියහන්කො
    දන්න එකෙක් කියන්නකො මෙකට Compatible 3D Glass ගන්න තැනක්
    හරි අඩුවට ගෙන්නගන්න විදියක් හරි...
    ලොකු උදව්වක්...