මචන් මගෙ ලග Samsung Smart TV එකක් තියෙනවා.එකෙ screen mirror option එකකුත් තියෙනවා, bt මගෙ Samsung j5 phone එකෙ එහෙම option එකක් නෑ. මට තියෙන problem එක TV and mobile wireless connect කර ගන්න.so මන් එක හින්දා play store එකෙන් app එකක් ගත්තා smart view කියලා. bt එකෙන් වෙන්නෙ TV එකයි mobile එකයි router එකට connect වෙන එක. එකෙන් ඔන video එකක් audio and pictures ඔන මගුලක් බලන්න පුලුවන්. TV එකට remote එකක් ඔනෙත් නෑ. මට දැන ගන්න ඔනෙ mobile එකෙන් TV එකෙ videos audios බලන කොට router එකෙන් data කපෙනවද කියලා..


