Smart TV

COOL 9_9

Junior member
  • Mar 1, 2021
    32
    39
    18
    ඩොටේ
    ආයිබෝන්ල Smart TV එකෙන් ලංකාවෙ TV channel live බලන්නෙ කොහොමද?
    මම දන්නෙ youtube live streaming බලන්න විතරයි. ඒකෙ දෙරණයි, හිරු යි විතරයි බලන්න පුලුවන්. වෙන ක්‍රමයක් තියනවද?
    (32” Smart HD TV 32T4400OS : Tizen 4 series)
     
    • Like
    Reactions: kepu and Cenon

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    758
    868
    93
    අනිත් TV වල බලන විදියටම තමයි බලන්න වෙන්නේ. ඇන්ටනා නම් කේබල් එක ප්ලග් කරගන්න, Satelite TV or IP TV නම් decoder input cable එක ප්ලග් කර ගන්න.
     
    • Like
    Reactions: Cenon

    COOL 9_9

    Junior member
  • Mar 1, 2021
    32
    39
    18
    ඩොටේ
    අනිත් TV වල බලන විදියටම තමයි බලන්න වෙන්නේ. ඇන්ටනා නම් කේබල් එක ප්ලග් කරගන්න, Satelite TV or IP TV නම් decoder input cable එක ප්ලග් කර ගන්න.
    App එකක් නැද්ද?
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,632
    113
    kandy
    App එකක් නෑ නේ බං. ලංකාවේ channel stream කරන site වලින් නම් බලන්න පුලුවන්.