Smart Watch එකක් ගන්න Help එකක්
මේ watch ෙදකෙන් ගන්න හොඳ මොකක්ද? Verge එකෙන් call ගන්නත් පුලුවන්.

ඒ මගුල බ්ලූටූත් වලින් ෆෝන් එකට කනෙක්ට් කරල තියෙන්න ඕනෙ. බ්ලූටූත් ඔන්එකේ තියනකොට ෆෝන් එකේ බැට්රි බහනව.
කෝල් කරද්දි මයිකල් නයිට් කිට්ට කතාකරනව වගේ.
ඒ තියන හුන්ඩු ඇප් ටිකෙන් මෙලෝ අලගෙඩියක් කරන්න බෑ. ෆේසස් වෙනස් කර කර ඉන්නව ඇරෙන්න වෙන කිසිම ප්රයෝජනයක් නෑ 
ඇයි බං ඕකක් ගන්නෙ. මමත් ආසාවට gear s2 එකක් ගත්ත.ඒ මගුල බ්ලූටූත් වලින් ෆෝන් එකට කනෙක්ට් කරල තියෙන්න ඕනෙ. බ්ලූටූත් ඔන්එකේ තියනකොට ෆෝන් එකේ බැට්රි බහනව.

![]()

Tickwatch eka ganin use karnawa patta
ඇයි බං ඕකක් ගන්නෙ. මමත් ආසාවට gear s2 එකක් ගත්ත.ඒ මගුල බ්ලූටූත් වලින් ෆෝන් එකට කනෙක්ට් කරල තියෙන්න ඕනෙ. බ්ලූටූත් ඔන්එකේ තියනකොට ෆෝන් එකේ බැට්රි බහනව.
කෝල් කරද්දි මයිකල් නයිට් කිට්ට කතාකරනව වගේ.
ඒ තියන හුන්ඩු ඇප් ටිකෙන් මෙලෝ අලගෙඩියක් කරන්න බෑ. ෆේසස් වෙනස් කර කර ඉන්නව ඇරෙන්න වෙන කිසිම ප්රයෝජනයක් නෑ
![]()

tickwatch eke battery ෙකාච්චර කල් තියනවද ?
ඇයි බං ඕකක් ගන්නෙ. මමත් ආසාවට gear s2 එකක් ගත්ත.ඒ මගුල බ්ලූටූත් වලින් ෆෝන් එකට කනෙක්ට් කරල තියෙන්න ඕනෙ. බ්ලූටූත් ඔන්එකේ තියනකොට ෆෝන් එකේ බැට්රි බහනව.
කෝල් කරද්දි මයිකල් නයිට් කිට්ට කතාකරනව වගේ.
ඒ තියන හුන්ඩු ඇප් ටිකෙන් මෙලෝ අලගෙඩියක් කරන්න බෑ. ෆේසස් වෙනස් කර කර ඉන්නව ඇරෙන්න වෙන කිසිම ප්රයෝජනයක් නෑ
![]()

uba nan maru ban. yako joke karanna channel ekak patan ganinko. Api hamadama balanawa.![]()
උඹලට ෂුවර් නෑනෙ.
ඉදපන්කො ඒ බඩකඩිත්තුව දාපු තැන මතක් උනොත් මේ ත්රෙඩ් එක එක්කම ෆොටෝ එකක් දාන්නම්.