Smart Watch එකක් ගන්න Help එකක්

Little_Duke

Junior member
  • Jun 10, 2013
    505
    10
    18
    Smart Watch එකක් ගන්න Help එකක්

    Vl68q9t.png

    මේ watch ෙදකෙන් ගන්න හොඳ මොකක්ද? Verge එකෙන් call ගන්නත් පුලුවන්.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඇයි බං ඕකක් ගන්නෙ. මමත් ආසාවට gear s2 එකක් ගත්ත. :rolleyes: ඒ මගුල බ්ලූටූත් වලින් ෆෝන් එකට කනෙක්ට් කරල තියෙන්න ඕනෙ. බ්ලූටූත් ඔන්එකේ තියනකොට ෆෝන් එකේ බැට්‍රි බහනව. :angry: කෝල් කරද්දි මයිකල් නයිට් කිට්ට කතාකරනව වගේ. :sorry: ඒ තියන හුන්ඩු ඇප් ටිකෙන් මෙලෝ අලගෙඩියක් කරන්න බෑ. ෆේසස් වෙනස් කර කර ඉන්නව ඇරෙන්න වෙන කිසිම ප්‍රයෝජනයක් නෑ :angry:
     
    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    ඇයි බං ඕකක් ගන්නෙ. මමත් ආසාවට gear s2 එකක් ගත්ත. :rolleyes: ඒ මගුල බ්ලූටූත් වලින් ෆෝන් එකට කනෙක්ට් කරල තියෙන්න ඕනෙ. බ්ලූටූත් ඔන්එකේ තියනකොට ෆෝන් එකේ බැට්‍රි බහනව. :angry: කෝල් කරද්දි මයිකල් නයිට් කිට්ට කතාකරනව වගේ. :sorry: ඒ තියන හුන්ඩු ඇප් ටිකෙන් මෙලෝ අලගෙඩියක් කරන්න බෑ. ෆේසස් වෙනස් කර කර ඉන්නව ඇරෙන්න වෙන කිසිම ප්‍රයෝජනයක් නෑ :angry:

    :rofl:
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    ඇයි බං ඕකක් ගන්නෙ. මමත් ආසාවට gear s2 එකක් ගත්ත. :rolleyes: ඒ මගුල බ්ලූටූත් වලින් ෆෝන් එකට කනෙක්ට් කරල තියෙන්න ඕනෙ. බ්ලූටූත් ඔන්එකේ තියනකොට ෆෝන් එකේ බැට්‍රි බහනව. :angry: කෝල් කරද්දි මයිකල් නයිට් කිට්ට කතාකරනව වගේ. :sorry: ඒ තියන හුන්ඩු ඇප් ටිකෙන් මෙලෝ අලගෙඩියක් කරන්න බෑ. ෆේසස් වෙනස් කර කර ඉන්නව ඇරෙන්න වෙන කිසිම ප්‍රයෝජනයක් නෑ :angry:

    amazfit eka kohomda?
     
    Little_Duke

    Junior member
  • Jun 10, 2013
    505
    10
    18
    ඇයි බං ඕකක් ගන්නෙ. මමත් ආසාවට gear s2 එකක් ගත්ත. :rolleyes: ඒ මගුල බ්ලූටූත් වලින් ෆෝන් එකට කනෙක්ට් කරල තියෙන්න ඕනෙ. බ්ලූටූත් ඔන්එකේ තියනකොට ෆෝන් එකේ බැට්‍රි බහනව. :angry: කෝල් කරද්දි මයිකල් නයිට් කිට්ට කතාකරනව වගේ. :sorry: ඒ තියන හුන්ඩු ඇප් ටිකෙන් මෙලෝ අලගෙඩියක් කරන්න බෑ. ෆේසස් වෙනස් කර කර ඉන්නව ඇරෙන්න වෙන කිසිම ප්‍රයෝජනයක් නෑ :angry:
    :rolleyes::rolleyes:
     
    nidarsha91

    Well-known member
  • ඇයි බං ඕකක් ගන්නෙ. මමත් ආසාවට gear s2 එකක් ගත්ත. :rolleyes: ඒ මගුල බ්ලූටූත් වලින් ෆෝන් එකට කනෙක්ට් කරල තියෙන්න ඕනෙ. බ්ලූටූත් ඔන්එකේ තියනකොට ෆෝන් එකේ බැට්‍රි බහනව. :angry: කෝල් කරද්දි මයිකල් නයිට් කිට්ට කතාකරනව වගේ. :sorry: ඒ තියන හුන්ඩු ඇප් ටිකෙන් මෙලෝ අලගෙඩියක් කරන්න බෑ. ෆේසස් වෙනස් කර කර ඉන්නව ඇරෙන්න වෙන කිසිම ප්‍රයෝජනයක් නෑ :angry:

    uba nan maru ban. yako joke karanna channel ekak patan ganinko. Api hamadama balanawa. :love::P:P:P
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    uba nan maru ban. yako joke karanna channel ekak patan ganinko. Api hamadama balanawa. :love::P:P:P

    සිරා කිව්වෙ :P උඹලට ෂුවර් නෑනෙ. :angry: ඉදපන්කො ඒ බඩකඩිත්තුව දාපු තැන මතක් උනොත් මේ ත්‍රෙඩ් එක එක්කම ෆොටෝ එකක් දාන්නම්.