Smart Watch එකට කෙල උනා - Haylou S8

Mr.Mark

Active member
  • Jul 23, 2018
    159
    171
    43

    1. Haylou S8 එකේ clculator එකක් තියෙනවද..​


    2. update එන්නෙ නෑ කියන්නෙ ඇත්තද

    Haylou S8 එකට bathroom එකේ shower එකෙන් නානකොට වතුර යනවද​

    ------ Post added on Jan 10, 2025 at 1:17 PM
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මොනවද බං මේ වැඩ. නාන්න යද්දි එක්කො වොච් එක ගලවපන්, නැත්තං බෝතලේ වෙන එකෙකුට දීපන්. :sorry:

    දැන් ඉතින් සල්ලි ටිකක් එකතු කරගෙන එකපාර Samsung හරි මොකක් හරි හොඳ එකක් ගනින්. :yes:
     
    • Like
    Reactions: kinkon