Smart Watch Help

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    උබට දැන් නම් ඔය ගානට ලංකාවෙන් ගන්න වෙන්නේ ලයිට් පත්තු වෙන මේ වොච් එක තමා.

    z8i6Z1O.png
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,124
    2,343
    113
    wimaladarma page eke thibba tkk aduwata ekk 35 wage mataka dn keeyada danne na
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    උඹ කොහොමද ඉල්ලුවේ?
    බුද්ධිමත් ඔරලෝසු කියලා නන් දෙන්නේ නැති වෙයි පොන්ස්
    Smartwatch කියල තමයි ඩෝ 😫
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,393
    16,186
    113
    උබට දැන් නම් ඔය ගානට ලංකාවෙන් ගන්න වෙන්නේ ලයිට් පත්තු වෙන මේ වොච් එක තමා.

    z8i6Z1O.png
    :love2: ඔය වගේ original watch එකක් ගණන් ඇති නේද.
     
    • Like
    Reactions: kinkon