Smart Watch Help

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචන්ලා 15-20 වගේ යන හොද usefull accurate details දෙන smartwatch එකක කියන්න කෝ මම දැනට නෙට් එකේ search කරද්දි මේ දෙක හම්බ උනා

    Amazfit GTS 2 Mini & Haylou RS4 Plus එක තමයී බජට් එකට සෙට් උනේ..

    Haylou RS4 Plus එක 16 ගානක්

    Amazfit GTS 2 Mini 23 ගානක් වේනවා


    මේ දෙකෙන් වැඩියෙන් හොද මොකක්ද මචන්ලා උබලා දන්න වේන watch තියනම් suggestion එකක් දියල්ලා...
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    machan, GTS 4 mini eka Panadura Ranga shopping center eken wife ta gaththa. 30500i une. mama T-rex pro eka gaththa 38,000 ta. dawas 3-4k use kalaa. gaanath ekka beluwaama hoda watch ekak. 90% wage accuracy ekak thiyenawa.
     
    • Like
    Reactions: NRTG