Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    owala display ara issara apu chinese phone wala wage ati ban.
    puluwan nam branded ekakata palayan. oya ganata nam itin oka tamai.
     

    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,337
    536
    113
    උබල එන්නද ?
    NO .1 sun s2 smartwatch ඔන්න මචන් මන් ගෙන්න ගත්ත එක .ගන අඩුයි එත් තියන features එක්ක බැලුවම ගොඩක් වටිනවා .android and ios දෙකටම වැඩ .ෆුල් සෙට් එන්නේ .seal pack .ගන්නවා නං try කරපන් .build quality and look එක පට්ට .



    මෙන්න ලින්ක් එක ebay - http://www.ebay.com/itm/351527081298


    මෙන්න company එක - http://en.001phone.cn/product-no-1-sun-smartwatch-100.html


    ඔය තියෙන්නේ මගේ watch එක -
    12729597_1731235073829775_1118914643_n.jpg


    XDA Review - http://forum.xda-developers.com/smartwatch/other-smartwatches/1-sun-s2-unboxing-hands-t3155190