වරෙන්දි_ග_මනින්න
ඇතුලට ඇවිල්ල බලපන්

ගොඩ කාලෙකින් නූලක් දාන්න බැරි උනා එක එක වැඩ හින්ද.
දැන් ටික කාලෙකට උඩින් මට පොඩි සිරා ගැජමැටික් කෑල්ලක් හම්බ උනා ඉන්ටෙර්නෙට් එකේ තිබිල අපි ඉතින් දැනුම අලුත් දේවල් ඔක්කොම බෙදා හදාගන්න තැනනේ කිරිය ඔන්න මන් එක ගැන විස්තරේ දාන්නම්කො.
මේක ඇවිල්ල Smartest Tape Measure එකක් ඒ කිව්වේ ඉතින් බන් අර තියෙන්නේ එක එක එව්වගේ දිග උස මනින ටේප් එක

අන්න එව්වා එකක් හැබැයි මේක ස්මාර්ට් මේ ස්මාර්ට් ටේප් එකට පුළුවන් මොකක් හරි මැනපු එකක මිනුම් ටික save කරගන්න, voice memo එකක් හැටියට record කරගන්න සහ තමන්ගේ ස්මාර්ට් phone එකත් එක්ක data sync කරගන්න.
මේ පහල තියෙන video එක බැලුවම ඔයාලට තේරෙයි මේකේ සිද්දිය.
මේක හදන්නේ Bagel Labs, Inc. කියන company එකකින්. මෙයාල මේක market එකට දාන්න crowd funding campaign එකක් කරනවා kickstarter එකේ ඉතින් campaign එක හිතුවටත් වැඩිය සාර්ථක වෙලා තියෙනවා ඔයාලට එක බලාගන්න පුළුවන් මේ ලින්ක් එකෙන්
https://www.kickstarter.com/projects/bagel-labs/bagel-the-worlds-smartest-tape-measure?ref=category_popular
සලකගෙන යන්

ඇතුලට ඇවිල්ල බලපන්

ගොඩ කාලෙකින් නූලක් දාන්න බැරි උනා එක එක වැඩ හින්ද.
දැන් ටික කාලෙකට උඩින් මට පොඩි සිරා ගැජමැටික් කෑල්ලක් හම්බ උනා ඉන්ටෙර්නෙට් එකේ තිබිල අපි ඉතින් දැනුම අලුත් දේවල් ඔක්කොම බෙදා හදාගන්න තැනනේ කිරිය ඔන්න මන් එක ගැන විස්තරේ දාන්නම්කො.
මේක ඇවිල්ල Smartest Tape Measure එකක් ඒ කිව්වේ ඉතින් බන් අර තියෙන්නේ එක එක එව්වගේ දිග උස මනින ටේප් එක

අන්න එව්වා එකක් හැබැයි මේක ස්මාර්ට් මේ ස්මාර්ට් ටේප් එකට පුළුවන් මොකක් හරි මැනපු එකක මිනුම් ටික save කරගන්න, voice memo එකක් හැටියට record කරගන්න සහ තමන්ගේ ස්මාර්ට් phone එකත් එක්ක data sync කරගන්න.මේ පහල තියෙන video එක බැලුවම ඔයාලට තේරෙයි මේකේ සිද්දිය.

Last edited: