me kisi deyak man danan hitiye na ban
fatta![]()



කොහොමත් බොට තේරුමකුත් නෑනේ.
උඹට මොන WM ද රැමෝ?
උඹ ට්රයිටෙල් බොක්ස් එකකට ගිහින් රුපියල් 05ක් දාලා කෝල් එකක් ගනින්. ආවා මෙතන WM ගැන කතා කරන්න.
![]()
අයිය වින්ඩෝස් ෆෑන් කෙනෙක් වගේ නේ 

මොබිටෙල් ස්මාට් ලෝන් වගේ එකක්සිරාවටම අහන්නෙ, මොනාද මේ ඉස්මාට් ෆෝන් කියන්නෙ![]()

මොබිටෙල් ස්මාට් ලෝන් වගේ එකක්![]()
ණයට ෆෝං ගන්න පුළුවන් , පස්සෙ සල්ලි තියෙනකොට දෙන්න පුළුවන්![]()
කොහොමත් බොට තේරුමකුත් නෑනේ.
උඹට මොන WM ද රැමෝ?
උඹ ට්රයිටෙල් බොක්ස් එකකට ගිහින් රුපියල් 05ක් දාලා කෝල් එකක් ගනින්. ආවා මෙතන WM ගැන කතා කරන්න.
![]()




පොඩ්ඩක් විස්තර කිව්ව නම්මෙ අන්කල්
උබ මගෙන් අහගන්න එප ඉතින්
අපි ෆයිනල් ප්රොජෙක්ට් එකට කලෙත් ඇන්ඩ්රොයිඩ් ඇප් එකක් බොල
ආවා මෙතන..ගිහිල්ල කෝච්චියක් බදාගෙන නිදා ගනින්![]()
![]()

අයිය වින්ඩෝස් ෆෑන් කෙනෙක් වගේ නේ
මෙතන ඉන්න අනිත් ඔක්කොම ඇන්ඩ්රොයිස් ෆෑන්ල හැබැයි![]()

පොඩ්ඩක් විස්තර කිව්ව නම්![]()
වැදගත් වෙයි![]()


මෙ අන්කල්
උබ මගෙන් අහගන්න එප ඉතින්
අපි ෆයිනල් ප්රොජෙක්ට් එකට කලෙත් ඇන්ඩ්රොයිඩ් ඇප් එකක් බොල
ආවා මෙතන..ගිහිල්ල කෝච්චියක් බදාගෙන නිදා ගනින්![]()
![]()
ඌ තමයි කඩේ යන වැඩ වගේ දේවල් කරන්නේ. ඒවටත් එකෙක් ඉන්න එපැයි. 
අපරාදෙයෑස් යෑස්.
මම මුලින්ම Asus P525 එක පාවිච්චි කරා. ඊට පස්සේ ඒක ට්රේඩ් ඉන් ඔෆර් එකකට දීලා Asus P527 එක ගත්තා. ඒක පට්ට ගැහුවා. මගේ ජීවිතේ පාවිච්චි කරපු හොඳම මොබයිල් එක.
බයික් එකේ එනකොට මහා වැස්සට තෙමිලා දවසක් ටච් එකට කෙල වෙලා ගියා. මාස 07කට විතර කලින්. තාම ඒක තියනවා මගේ ගාව. ටික කාලෙකට Nokia වලට මාරු උනා. ආර්ථික අපහසුතා නිසා.
ඉක්මනටම ආයේ WM වලට මාරු වෙන්න ඕන.


අපි....
ඔව්, අපි ප්රොජෙක්ට් කරන දවස් වලත් නිකන් ඉන්න ඩයල් එකක් group එකට ගන්නවා.ඌ තමයි කඩේ යන වැඩ වගේ දේවල් කරන්නේ. ඒවටත් එකෙක් ඉන්න එපැයි.
කෝච්චියි, WM එකට ගාව ගන්න එපා. ඊට පස්සේ මේ ත්රෙඩ් එක කෝච්චි වෙයි හරිය?
මටත් කෝච්චි සම්බන්ඳ පැනයක් තියෙනව අහන්නද ? 