Lovey මචං. මේවා පාවිච්චි කරන අය ගොඩක් අඩුයි නේ. මම අවුරුදු 04ක් පාවිච්චි කරා Asus P527 එක. දවසක් බයික් එකේ යනකොට වැස්සට තෙමිලා කේස් ආවා. තාමත් වැඩ. ටච් නෑ. :( දැන් නොකියා වලට තාවකාලිකව මාරු උනා. තව මාස 02-03කින් ආයේ වින්ඩෝස් වලට බහිනවා. නොකියා අජපල්.