Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 1)

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Lovey මචං. මේවා පාවිච්චි කරන අය ගොඩක් අඩුයි නේ.
    මම අවුරුදු 04ක් පාවිච්චි කරා Asus P527 එක. දවසක් බයික් එකේ යනකොට වැස්සට තෙමිලා කේස් ආවා. තාමත් වැඩ. ටච් නෑ. :(
    දැන් නොකියා වලට තාවකාලිකව මාරු උනා. තව මාස 02-03කින් ආයේ වින්ඩෝස් වලට බහිනවා. නොකියා අජපල්.
     
    • Like
    Reactions: Doo

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    එළ මැක්සා පොස්ට් එක.....Phone එකක් ගන්නත් සෑහෙන්ඩ හිතන්න වෙනවා.
     

    kgspriyan

    Active member
  • Feb 8, 2010
    876
    123
    43
    maxa post 1ka machan...................
    elamakiri...
    rep denna belu, aniwa passe denam..............
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    කාටත් වටින හරවත් ලිපියක්...:cool::)
    මමත් දැනුමට දෙයක් එකතු කරගත්තා...:)
    REP +
    11.gif
    11.gif
    11.gif
     
    • Like
    Reactions: geethq

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    මෙන්න නියම වැඩක් ...
    ගොඩාක්ම වැදගත් ටොරතුරු ගොඩාරියක් අරගෙන ඇවිත් ..
    ඉක්මනටම මෙහි දෙවැනි කොටසද ලැබේවියැයි සිතමි..
    ස්තුතියි යාලු...
    රෙප් ++


    :)