Godak honda post ekak geeth. Habai oya thorathuru gaththa thane waraddak ho oyata waradeemakin godak than wala waradi thorathuru athulath kalla thiyanwa.
Udaharayak widiyata oya IPS Retina display gana kiyala thiyanwa ."AMOLED තිර හා සසඳනවිට තවමත් සිටින්නේ ඉතා පසුපසිනි"
Meka sampurana waradi. Super AMOLED Plus ekka gathath ISP Retina Display eke resolution, natural colours and sunlight legibility eka Super AMOLED Plus ekatath wada wadi.
Super AMOLED Plus eke contrast and saturation eka wadi. Enisa original image eka aththata thiyanawata wada godak colourful kalla pennawa. Eka samahara wita hondai samaharak wita gaapenne na.
Anik eka oya godak phones wala artistla andapu phones dala thiyenne. Ewa aththta loke naha. Anik eka images dala thiyenne liyana deta adalawa nemei. Resistive touchscreen kiyala iphone ekaak dala capacitive touch screen kiyala touch nathi phone godak dala.
Mewain article eke watinakama adu wenawa.
Oya godakma hama technology ekama mokadda kiyana eka liyala thiyenne eka pawichi wenne kohomda eken thiyana wasi mokadda eka thama onama karana de. Minissunta phone ekak gannakota eken labena dei danaganna ona.
Kohoma namuth wade hondai meke ithuru tikath liyanna, mobile processors gana, thawa thiyana input/output gana, mobile OS comparison, video/photo capabilities etc..
http://www.elakiri.com/forum/showpost.php?p=10309459&postcount=81
http://www.elakiri.com/forum/showpost.php?p=10309563&postcount=86
මම ඕකට උත්තර දීල ඇති. කොච්චර කයිය ගැහුවත් LCD වලට බෑ LED වලට ගහන්න
ගොඩක් වැරදි තියෙනව කිව්වනම් ඔය වාක්‍යයෙ වැරැද්ද ඇරෙන්න වෙන වැරදිත් පෙන්නන්න, එහෙම තියෙනම් හදන්න පුළුවන්
එක එක්කෙනා බලන කෝණෙ වෙනසක් තියෙනව කියල මතක තියාගන්න, මේ මගේ දැක්ම

ඔයා මීට හොද එකක් පස්සෙ වෙලාවක ලියන්න
පින්තූර කතාව නං මම පිළිගන්නව මචන්
ඒව කිසිම සම්බන්දයක් නැතුව තමයි දැම්මෙ , වැඩියත්ම දැම්මෙ එක එකදිගට කියවන්න ගියාම වෙන මහන්සිය නැති වෙන්න
මේක හෑල්ල වගේ තියෙනකොට කවුරුවත් ඔක්කොම කියවන්නෙ නෑ නෙ

අවශ්ය පරිදි පින්තූර වෙනස් කරන්න බලන්නම් එහෙනම්
btw ඒ iphone එකක් නෙවෙයි lenovo 4න් එකක් තිබ්බෙ
මාතෘකාවට උඩින් තියෙන පින්තූරෙ තමා ඒකට අදාල එක, යටින් තියෙන එකක් නෙවෙයි
කැපෑසිටිව් එකට තමයි iphone එක දාල තිබ්බෙ
ඔන්න දැං අළුත් පින්තූර දාල හරිගැස්සුව
මේක බබාල ටයිප් අයට නෙවෙයිනෙ බන් ලියල තියෙන්නෙ ටිකක් දැනුවත් අයට උන්ට ඕනෙ මේව සංසන්දනය කරල බලල හොද එක ගන්න,
මම මෙතනදි හැම එක ගැනම විස්තර කරල තියෙන්නෙ ගොඩක් අය ඒ මොනවද කියල නොදැන මගේ එකේ අරක තියෙනව
මේක තියෙනව කියල විතරක් තියෙන නිසා , හැබැයි පුළුවන් හැම තැනදිම මම කියල තියෙනව මේකට වඩා මේක හොදයි කියල
දැං අපි screen එක ගත්තොත් එක පාරට කියන්න බෑ නෙ super AMOLED හොදා ඒක නිසා ඒක ගන්න කියල
මොකද තාම ගණන් සහ සීමිත ෆෝන් ගානව එන නිසා.
මම හැම එකක් ම සංසන්දනය කරල තියෙන්නෙ ඒකයි
ඔව් ඒ ඔක්කොම ජාති දාල 2වෙනි කෑල්ල ලියනව
දිරිගැන්වීමට සහ විවේචනයට ස්තූතියි , තව මොනවහරි තියෙනම් කියන්න
බොහොම ස්තූතියි.