මම නම් dial com එකෙන් ගත්තේ බන්...24 කට..online order කරලා දවස් 10 ක් විතර බලාගෙන ඉන්නවත් ඉවසීමක් තිබුනේ නෑ ඒ දවස් වල ..online ගේනවා නම් 15 ක් වගේ යන්නේ.....උඹ ගන්නවා නම් Redmi 3 Pro හරි Note 3 Pro එකක් ගන්න....online ගන්න එක වාසියි ..
එහෙමද එල මචන්....තෑන්ක්ස් විස්තර වලට....
:


