smartPhones?

charitha2011

Well-known member
  • Jan 25, 2011
    15,926
    1
    31,454
    113
    - උඩරට -
    Note 10 ece camera ece awulac thyelu

    Note 10 සීරීයස් එකම ගූ ගොඩක්..:confused:
    චිප් සෙට් හොදයි කැමරා හොදයි අරකයි මේකයි කිව්වට උන්ගේ සොෆ්ට්වෙයාර් බග්ස් වැඩී.. :baffled:
    ෆේස්බුක් ගෲප් එකට ගියාම සසර කලකිරෙනවා එක එක අයට එක එක ලෙඩ .
    සමහර එවුන්ට ලෙඩ නෑ - ඒකත් වාසනාව අනූව :lol:

    ekak gannava ehenam
    samsung A32 ක් තමා මගේ ලගත් තියෙන්නේ. ලගදි ගත්තේ 56 කට.. /6GB -128GB
    සොෆ්ට්වෙයාර් එක්ස්පීරීයන්ස් එක නම් මරු .. මාර ස්මූත්.:love2:
    බග්ස් මුකුත් නෑ ලොකුවට එන.
    බැටරි එකත් හොදයි..
    ලොකු ලොකු ගේම්ස් ගහන්න හිතාගෙන ඉන්නවා නම් ගන්න එපා මේක..:yes:
    සාමාන්‍ය පාවිච්චියට ලෙඩ නැතුව තියා ගන්න හොද ෆෝන් එකක්.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593

    samsung A32 kohenda bro gatte?
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,926
    1
    31,454
    113
    - උඩරට -
    samsung A32 kohenda bro gatte?
    නුවරින් ගත්තේ මචන්! (ටොයිටෝ )
    කොලබින් ගන්න පුලුවන් ඕක 55 කට වගේ - නුගේගොඩ - චින්තන GSM

    ලෙඩ නැතුව පාවිච්චි කරන්න හොද ෆෝන් එකක් මචන් ! :yes:
    උබ ගේම්ස් එහෙම ගහනවා නම් ලොකු ග්‍රැ‍ෆික්ස් වලට සපෝට් නෑ චිප්සෙට් එක..

    ඉක්මනට ගනින් ඉම්පෝට් නැති නිසා ගනන් යයි බොහෝවිට :no:
     
    • Like
    Reactions: NRTG and Fbfocus

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    machanla 40000- 50000 hodama smart phone ekak kiyannako. Redmi note 10 ekak ganna hithan inne. tell me a a gud place with a gud price
    go for Redmi note 10s ... check with idealz. my and my two other friends recently bought with them note 10 pro and note 10 5G. superior service.

    i m using note 10 pro.. no issue at all.. 3 days battery life.. i m using for office work only and to watch netflix.. with that 2 days easily can go with one single charge.

    idealz do home delivery around colombo through PickME. siperb service.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,146
    6,267
    113
    Note 10 සීරීයස් එකම ගූ ගොඩක්..:confused:
    චිප් සෙට් හොදයි කැමරා හොදයි අරකයි මේකයි කිව්වට උන්ගේ සොෆ්ට්වෙයාර් බග්ස් වැඩී.. :baffled:
    ෆේස්බුක් ගෲප් එකට ගියාම සසර කලකිරෙනවා එක එක අයට එක එක ලෙඩ .
    සමහර එවුන්ට ලෙඩ නෑ - ඒකත් වාසනාව අනූව :lol:

    samsung A32 ක් තමා මගේ ලගත් තියෙන්නේ. ලගදි ගත්තේ 56 කට.. /6GB -128GB
    සොෆ්ට්වෙයාර් එක්ස්පීරීයන්ස් එක නම් මරු .. මාර ස්මූත්.:love2:
    බග්ස් මුකුත් නෑ ලොකුවට එන.
    බැටරි එකත් හොදයි..
    ලොකු ලොකු ගේම්ස් ගහන්න හිතාගෙන ඉන්නවා නම් ගන්න එපා මේක..:yes:
    සාමාන්‍ය පාවිච්චියට ලෙඩ නැතුව තියා ගන්න හොද ෆෝන් එකක්.
    මමත් ලඟදි ඒ32 ක් ගත්තා ගත්ත දවසෙම ස්ක්‍රීන් ඒකේ ලෙඩක් ආවා ඒක ආපහු දීලා වෙන එකක් ගෙනාවා දැනට නම් වැඩ. මම බලාපොරොත්තු වුන තරම්ම කොලිටි එකක් නෑ. මම මේකට කලින් පාවිච්චි කළේ sony z2 එකක් ඒකෙ හැම දෙයක්ම සුපිරි හරිම ස්මූත් ඒ තත්ත්වය මේකෙ නෑ කියල මට දැනෙනවා. danatath music ahanne z2 eken eka mara quality a32 far more behind.
     
    Last edited:

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    මමත් ලඟදි ඒ32 ක් ගත්තා ගත්ත දවසෙම ස්ක්‍රීන් ඒකේ ලෙඩක් ආවා ඒක ආපහු දීලා වෙන එකක් ගෙනාවා දැනට නම් වැඩ. මම බලාපොරොත්තු වුන තරම්ම කොලිටි එකක් නෑ. මම මේකට කලින් පාවිච්චි කළේ sony z2 එකක් ඒකෙ හැම දෙයක්ම සුපිරි හරිම ස්මූත් ඒ තත්ත්වය මේකෙ නෑ කියල මට දැනෙනවා.
    apoo samsung nam mala jarawak.... 🤮
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    ekkenek redmi hodayi kiyanava thava kenek samsung hodayi kiyanava ambee epa venava yakoo
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,926
    1
    31,454
    113
    - උඩරට -
    මමත් ලඟදි ඒ32 ක් ගත්තා ගත්ත දවසෙම ස්ක්‍රීන් ඒකේ ලෙඩක් ආවා ඒක ආපහු දීලා වෙන එකක් ගෙනාවා දැනට නම් වැඩ. මම බලාපොරොත්තු වුන තරම්ම කොලිටි එකක් නෑ. මම මේකට කලින් පාවිච්චි කළේ sony z2 එකක් ඒකෙ හැම දෙයක්ම සුපිරි හරිම ස්මූත් ඒ තත්ත්වය මේකෙ නෑ කියල මට දැනෙනවා.
    ගත්ත දවසෙම ලෙඩක් එන්න සුවර් උබ අහු වෙලා මරාලයකට :baffled:
    කොහෙන්ද උබ ගත්තේ ? :confused:

    සෝනී වල කොලිටිය එක්ක සැම්සුන් වලින් ඒ කොලිටි එකම බලාපොරොත්තු වෙන්න එපා.
    සෝනී කැම් වල එහෙම කොලිtiya සැම්සුන් වලින් ගන්න බෑ ලොවෙත්.:yes:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,926
    1
    31,454
    113
    - උඩරට -
    ekkenek redmi hodayi kiyanava thava kenek samsung hodayi kiyanava ambee epa venava yakoo
    රෙඩ්මි අරන් වොරන්ටි ක්ලේම් කර ගන්න ගියාම අනාථ වෙනවා කියලා රෙඩ්මි ලංකාවේ ෆේස්බුක් ෆෑන් ගෲප් එකේ දාලා තියෙනවා.. :baffled:

    රිස්ක් එකක් ගන්නේ නැතුව සැම්සුන් හරි නොකියා හරි එකක් ගනින්..

    Samsung A32 ම ගන්න ඕනී නෑ තව මොඩෙල්ස් ගොඩක් තියෙනවනේ.
     
    • Like
    Reactions: Fbfocus

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,146
    6,267
    113
    ගත්ත දවසෙම ලෙඩක් එන්න සුවර් උබ අහු වෙලා මරාලයකට :baffled:
    කොහෙන්ද උබ ගත්තේ ? :confused:

    සෝනී වල කොලිටිය එක්ක සැම්සුන් වලින් ඒ කොලිටි එකම බලාපොරොත්තු වෙන්න එපා.
    සෝනී කැම් වල එහෙම කොලිtiya සැම්සුන් වලින් ගන්න බෑ ලොවෙත්.:yes:
    singer eken gaththe covid case ekanisa vadiya avidinnagiye na langama kade hondama kade nisa gaththa. vietnam baduwak. camera pics. not so bad nothing to play just point and shot video only two quality HD and FHD
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,926
    1
    31,454
    113
    - උඩරට -
    singer eken gaththe covid case ekanisa vadiya avidinnagiye na langama kade hondama kade nisa gaththa. vietnam baduwak. camera pics. not so bad nothing to play just point and shot video only two quality HD and FHD
    සිංගර් එවුන් කැරි වැඩ කරනවා කොහොමත් කැඩිච්ච බඩු ඇගේ ගහලා..
    සමහර බ්‍රාන්ච් වල එවුන් ටාගට් කවර් කරන්න කරන වැඩ ඕවා..
    ෆෝන් කඩේකින් ගන්න පුරුදු වෙයන්..

    HD & FHD මදිද බන් .. උබලට 4k ඕනීද වීඩීයෝ කරන්න :baffled:
     
    • Like
    Reactions: kingcapton

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,146
    6,267
    113
    සිංගර් එවුන් කැරි වැඩ කරනවා කොහොමත් කැඩිච්ච බඩු ඇගේ ගහලා..
    සමහර බ්‍රාන්ච් වල එවුන් ටාගට් කවර් කරන්න කරන වැඩ ඕවා..
    ෆෝන් කඩේකින් ගන්න පුරුදු වෙයන්..

    HD & FHD මදිද බන් .. උබලට 4k ඕනීද වීඩීයෝ කරන්න :baffled:
    genalla one hours vithara use kala kisi awlak thibune na ekaparata screen eke paththak awulgiya. 4k nitharama awashya na eth 4k gahala 720 ta rendering kalath quality eka thiyanawa ethakota.
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,926
    1
    31,454
    113
    - උඩරට -
    genalla one hours vithara use kala kisi awlak thibune na ekaparata screen eke paththak awulgiya. 4k nitharama awashya na eth 4k gahala 720 ta rendering kalath quality eka thiyanawa ethakota.
    Sony XZ Premium 4GB /64GB තියෙනවා පාවිච්චි කරපුවා ගනින් කැමති නම් - රු.25,000

    https://sonylanka.lk/
     
    • Like
    Reactions: kingcapton