SMD bulbs and LED bulbs

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    kandy pora tikak vediyen thavama gennauve nedda ban, mata 9w dekak one

    මම 7 W බල්බ් 15 ක් වගේම 9 W බල්බ් 5 ක් ඉල්ලුම් කරලායි තියෙන්නේ, මේ දවස් වෙල පොර හදාගෙන යනවා ලු, ඒකයි මේ පරක්කු වෙන්නේ මචන්, ඌ කොහොමත් තව දවස් 2කින් හරි 3 හරි යවයි මම හිතන්නේ ලැබුනාම මම උඹට කන්ටැක්ට් නම්බර් එක පි.එම් කරන්නම්. ඊට පස්සේ කතා කරලා කඩේට ගොඩ වෙන්න බැරි යෑ.
     
    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    මම 7 W බල්බ් 15 ක් වගේම 9 W බල්බ් 5 ක් ඉල්ලුම් කරලායි තියෙන්නේ, මේ දවස් වෙල පොර හදාගෙන යනවා ලු, ඒකයි මේ පරක්කු වෙන්නේ මචන්, ඌ කොහොමත් තව දවස් 2කින් හරි 3 හරි යවයි මම හිතන්නේ ලැබුනාම මම උඹට කන්ටැක්ට් නම්බර් එක පි.එම් කරන්නම්. ඊට පස්සේ කතා කරලා කඩේට ගොඩ වෙන්න බැරි යෑ.

    ela ela
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    4291566.gif

    9Y7qmQ3.png