Smokers Please

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    My first visit to this thread :)

    mmm.. I'm a non smoker, but guys this is your right.
    you guys have a right to smoke. it's up to you..
    but please don't use this thread to advertise cigars :)
    thank you.. :)
    :D වෙල්කම් මචන්. ප්‍රචාරණයක් නැත. ආතල් එකක් ගැනීමට පමණයි මේ ත්‍රෙඩ් එකෙන්:D අනික මේකේ ඇන්ටි ස්මෝකරස්ලත් ඉන්නවා හෙන සෙට් එකක් . මුල්ම එකා මම.:D
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :D වෙල්කම් මචන්. ප්‍රචාරණයක් නැත. ආතල් එකක් ගැනීමට පමණයි මේ ත්‍රෙඩ් එකෙන්:D අනික මේකේ ඇන්ටි ස්මෝකරස්ලත් ඉන්නවා හෙන සෙට් එකක් . මුල්ම එකා මම.:D

    :shocked:
    මම අන්කල් ස්මෝකර් කෙනෙක්
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    My first visit to this thread :)

    mmm.. I'm a non smoker, but guys this is your right.
    you guys have a right to smoke. it's up to you..
    but please don't use this thread to advertise cigars :)
    thank you.. :)

    lol. meka hena fun thread ekak ban. ciga gahana unuth innawa nathi unuth innawa:rofl:
    suranga, Trojan Man wage un nam ciga gahanne na. mekata aawata :rofl:
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    :D වෙල්කම් මචන්. ප්‍රචාරණයක් නැත. ආතල් එකක් ගැනීමට පමණයි මේ ත්‍රෙඩ් එකෙන්:D අනික මේකේ ඇන්ටි ස්මෝකරස්ලත් ඉන්නවා හෙන සෙට් එකක් . මුල්ම එකා මම.:D

    එළ එළ මචෝ.. මමත් ඕවා පාවිච්චි කරනේ නෑ.
    හැබැයි පාවිච්චි කරන අයට ඒක කරන්න තියෙන අයිතියට ගරු කරනවා.
     
    • Like
    Reactions: suranga84