Smokers Please

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,378
    5,712
    113
    හෝම් ස්වීට් හෝම්
    emoticon-00176-smoke.gif

    anna issuwa ee tikata :lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    බට ඉරිල්ල ඔච්චර ආතල් නම් ගහන හැමෝම අඩු කරන්න දගලන්නෙ ඇයි :lol:
    පර්ස් එකෙන් සල්ලි ටික මුදලාලියට දෙද්දි ආතල් නැති නිසා:lol:
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    i wasn't trying 2 be da weeraya because i didn't feel anyone was trying 2 b da dushtaya here :P

    what's the point of being a hero where there are no true villain :lol:

    BLACK MONEY - දුශ්ටය
    Suranga84. Thief - දුශ්ටයගෙ සෙට් එක
    thilangr8 - වීරය
    sachi - කුමරිය
    III Reich - ජෝකර්

    අර හොරෙන් බලන් ඉදල මැද්දට පනින හාදය වීරයගෙ යාලුව
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මොනව වුනත් ගාල්ලෙ මාමෙ හොරෙන් ඇවිල්ල රිප්ලයි කරල යන එක නං කැතයි හොදේ :sorry: මාම කොස්ස බස්ස බස්ස ඉන්නකො. අල්ලපු ගෙදර එකා දර පලයි මාමගෙ නෝනට. අයියෝ ගාල්ලෙ මාමෙ. මාමගෙ එක සිගරට් එකක් තරංද දිග පලල :lol::lol::lol::lol::lol: ඕකෙන් මාමෙ කන කසන්න තමයි වෙන්නෙ. :lol::lol:
    :lol: වලි බලන් ඉන්නවා කියපු උඹ අද පට්ටම ෆන් එකක් අරන් වගේ
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    BLACK MONEY - දුශ්ටය
    Suranga84. Thief - දුශ්ටයගෙ සෙට් එක
    thilangr8 - වීරය
    sachi - කුමරිය
    III Reich - ජෝකර්

    අර හොරෙන් බලන් ඉදල මැද්දට පනින හාදය වීරයගෙ යාලුව
    :shocked: :lol:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,378
    5,712
    113
    හෝම් ස්වීට් හෝම්
    BLACK MONEY - දුශ්ටය
    Suranga84. Thief - දුශ්ටයගෙ සෙට් එක
    thilangr8 - වීරය
    sachi - කුමරිය
    III Reich - ජෝකර්

    අර හොරෙන් බලන් ඉදල මැද්දට පනින හාදය වීරයගෙ යාලුව

    like batman and robin :lol::lol:

    i'm not much of an actor though
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    එළකිරි සම්මාන උලලෙ මේ ත්‍රෙඩ් එකට දෙන්න තිබුන "මත් පැන් සහ දුම් වැටි නිවාරන" ත්‍රෙඩ් එකේ සම්මානය