Smokers Please

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    එළකිරි සම්මාන උලලෙ මේ ත්‍රෙඩ් එකට දෙන්න තිබුන "මත් පැන් සහ දුම් වැටි නිවාරන" ත්‍රෙඩ් එකේ සම්මානය
    ඒකත් කොන්ඩම් එකට ගනි එහෙනම්:lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කොන්ඩම් එකට නෑ නෙ "මත් පැන් නිවාරන" ත්‍රෙඩ් එඅක් :eek: හෙට අනිද්ද දායිද දන්නෙ නෑ "Anti Smokers Please" කියල ත්‍රෙඩ් එකක් :shocked::lol:
    :lol: උඹේ කටත්
    11.gif
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    BLACK MONEY - දුශ්ටය
    Suranga84. Thief - දුශ්ටයගෙ සෙට් එක
    thilangr8 - වීරය
    sachi - කුමරිය
    III Reich - ජෝකර්

    අර හොරෙන් බලන් ඉදල මැද්දට පනින හාදය වීරයගෙ යාලුව

    ෆිල්ම් එකක් ගහනවද අද ත්:lol:
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    thilangr8 වීරයගෙ චරිතෙ ගන්න බෑ කිව්ව :sorry: වෙන කෙනෙක් හොයන්න වෙනව. පාං මාම කැමටි වෙයිද :dull:
    අර ඊයේ එක පාරට මැදින් මගේ ඇගට කඩන් පැන්න ඩයල් එකඩ පොඩි
    වදනක් දාල බලපන්,,,'':lol:
    wena hero kenek hoyanna wenawa

    mata wena film 1k hambuna :P
    වෙන හිරො කෙනෙක් ගත්තාම දුශ්ටයා වශයේන් මම අපහසුතාවයට පත් වෙනවා...
    එහෙම කරන්න එපා ඒ හින්දා:P
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    බෑ බෑ. ෆිල්ම් එකේ කිසිම බට. හෙරොයින්. ගන්ජ. කොකේන්. කසිප්පු. අබිං. 5 ටොෆි තහනම් :frown:
    එහෙනම් ෆිල්ම් එක බංකොලොත්:dull:
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    අර ඊයේ එක පාරට මැදින් මගේ ඇගට කඩන් පැන්න ඩයල් එකඩ පොඩි
    වදනක් දාල බලපන්,,,'':lol:
    BLACK MONEY - දුශ්ටය
    Suranga84. Thief - දුශ්ටයගෙ සෙට් එක
    thilangr8 - වීරය
    sachi - කුමරිය
    III Reich - ජෝකර්

    අර හොරෙන් බලන් ඉදල මැද්දට පනින හාදය වීරයගෙ යාලුව

    (ඌට එකක් දීල තියෙන්නෙ)
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    එහෙනම් ෆිල්ම් එක බංකොලොත්:dull:
    melooo ma rahak nati film 1k :dull:

    මුලු ෆිල්ම් එකටම සාදර අනුග්‍රහය "එක්ස්ටසි" අනුග්‍රාහක දායකත්වය මර්වින් සිල්වා පුතුනුවන්
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    BLACK MONEY - දුශ්ටය
    Suranga84. Thief - දුශ්ටයගෙ සෙට් එක
    thilangr8 - වීරය
    sachi - කුමරිය
    III Reich - ජෝකර්

    අර හොරෙන් බලන් ඉදල මැද්දට පනින හාදය වීරයගෙ යාලුව

    (ඌට එකක් දීල තියෙන්නෙ)
    නැ නැ පොර නෙමේ ඊයේ පැන්නා මගේ ඇගට වෙන ඩයල් එකක්,,,,
    කාර් එකක් අවතාරේට දාගේන හිටියේ:eek:
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    නැ නැ පොර නෙමේ ඊයේ පැන්නා මගේ ඇගට වෙන ඩයල් එකක්,,,,
    කාර් එකක් අවතාරේට දාගේන හිටියේ:eek:

    ඌ තමයි ඔය. ඒ බුවා එකපාරක් අර බටේ කටේ ගහන් ඉන්න ලක්ශිතයගෙ ඇගටත් පැන්න. :eek: