ඇයි ඔයාලා සිගරට් බොන්නෙ? ඒක අක්මාවට හොඳ නෑ![]()

ඔහ්..ඒක මේ පොඩි විහිලුවක්අක්මාවටනේ මචන් හොද නැත්තේ..
අපිට නම් හොදයි..![]()

එළුවා මේක බලාගෙන ඉන්නේ 
හොඳ කියමනක්. අක්මාවටනේ අපේ මොකෝඅක්මාවටනේ මචන් හොද නැත්තේ..
අපිට නම් හොදයි..![]()

ඔහ්..ඒක මේ පොඩි විහිලුවක්
ඇත්තම කියනව නම් පෙනහැල්ලටයි හොඳ නැත්තෙ
යකෝ බය කරන්නෙපා මං දුවල ගිහින් බැලුවාඑළුවා මේක බලාගෙන ඉන්නේ
හොඳ කියමනක්. අක්මාවටනේ අපේ මොකෝ![]()


මොකක්ද මේ අක්මාවෙ කේස් එක


අක්මාවේ කේස් එක තමයි මචන් බොඩි එක..
ඇග ඇතුලෙනෙ ඔය ගැජට් එක තියෙන්නේ..
![]()


ආහ් ඒක මිසක්..ඔව් ඔව්.නෑ නෑ බන් ඔය දෙන්නට හොද නැති උනාට අපේ මොකෝ
![]()

යකෝ බය කරන්නෙපා මං දුවල ගිහින් බැලුවා![]()
සිරාවට ඕකා බලන් ඉන්නේතලාම තලායි![]()
