Smokers Please

chirantha.you

Well-known member
  • Oct 8, 2010
    1,169
    82
    48
    Colombo
    සිගරට් ‍බොන්නේ තමන්ගේ දරුවට පවුලට ආදරයක් නැති උන් :growl: ඒ අයත් එක්ක ගෙවන්න ඕනෙ ජීවිතකාලෙන් අවුරුදු දහපහ‍‍ලොවක් උන් සිගරට් එකට පුච්චගන්නවා :sorry:

    wow nice one..
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    na bola sirawata,mata dan week ekakata kalin gold leaf pack ekak genna gattha bonna ba oi eka haha,hena serai dan
    :shocked: ඒකනම් වෙන්න බෑ උඹට එපා උනා කිව්වොත් බල්ලොන්ටත් අර මොනාද එපා උනා වගේ තියෙයි:rofl:
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    :shocked: ඒකනම් වෙන්න බෑ උඹට එපා උනා කිව්වොත් බල්ලොන්ටත් අර මොනාද එපා උනා වගේ තියෙයි:rofl:
    haha ow gold leaf witharai epa une rofl,maara serai ne ban dan eka:baffled:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    haha ow gold leaf witharai epa une rofl,maara serai ne ban dan eka:baffled:
    :) ඒකනේ... කොහොමත් ඕක කාලයක් ගහන්නේ නැතිව හිටියම සැරයි තමා.. මොකක්ද ඔය පැත්තේ නැගලා යන බ්‍රෑන්ඩ් එක
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    wat about thiz.?? :rofl::rofl:

    11.gif
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    :) ඒකනේ... කොහොමත් ඕක කාලයක් ගහන්නේ නැතිව හිටියම සැරයි තමා.. මොකක්ද ඔය පැත්තේ නැගලා යන බ්‍රෑන්ඩ් එක
    mama dan meka,patta
    VsNiN.jpg

    kalin meka
    PmTuz.jpg

    Last edited:

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අපෝ මම නං සිංගරට් බොන්නෙ නෑ, ඉදල හිටල හෙරොයොන් ටිකක් ගහනව විතරයි
    :shocked: ඇයි සමහරු ඉන්නේ සිගරට් ගහන්නේ නෑ ඒ උනාට ගංජා ගහනවා සිගරට් දාලා ඔතපු.. උඹත් ඒ වගේ වැසියෙක් වගේ:rofl:
     
    :shocked: ඇයි සමහරු ඉන්නේ සිගරට් ගහන්නේ නෑ ඒ උනාට ගංජා ගහනවා සිගරට් දාලා ඔතපු.. උඹත් ඒ වගේ වැසියෙක් වගේ:rofl:
    අනේ නෑ අයියෙ, මම ඉන්ජෙක්ශන් කට්ටෙන් ගහන්නෙ

    කොහෙටද ගහ ගන්නේ?:eek:

    අතට ඉන්ජෙක්ශන් එකකින් විදිනව
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    11.gif
    ආයේ පෙනහැල්ල ඔය පැත්තෙම තියලා එන්න වගේ කල්පනාව:rofl::P
    buwahaha ciga company eken ahanna ona mama unge brand eka witharak bona nisa lungs walata insurance ekak karaganna