na bola sirawata,mata dan week ekakata kalin gold leaf pack ekak genna gattha bonna ba oi eka haha,hena serai danපල ඩෝ යන්න බොරු නොකියා![]()
na bola sirawata,mata dan week ekakata kalin gold leaf pack ekak genna gattha bonna ba oi eka haha,hena serai danපල ඩෝ යන්න බොරු නොකියා![]()
සිගරට් බොන්නේ තමන්ගේ දරුවට පවුලට ආදරයක් නැති උන්ඒ අයත් එක්ක ගෙවන්න ඕනෙ ජීවිතකාලෙන් අවුරුදු දහපහලොවක් උන් සිගරට් එකට පුච්චගන්නවා
![]()
na bola sirawata,mata dan week ekakata kalin gold leaf pack ekak genna gattha bonna ba oi eka haha,hena serai dan
ඒකනම් වෙන්න බෑ උඹට එපා උනා කිව්වොත් බල්ලොන්ටත් අර මොනාද එපා උනා වගේ තියෙයි
haha ow gold leaf witharai epa une rofl,maara serai ne ban dan ekaඒකනම් වෙන්න බෑ උඹට එපා උනා කිව්වොත් බල්ලොන්ටත් අර මොනාද එපා උනා වගේ තියෙයි
![]()

haha ow gold leaf witharai epa une rofl,maara serai ne ban dan eka![]()
ඒකනේ... කොහොමත් ඕක කාලයක් ගහන්නේ නැතිව හිටියම සැරයි තමා.. මොකක්ද ඔය පැත්තේ නැගලා යන බ්රෑන්ඩ් එකmama dan meka,pattaඒකනේ... කොහොමත් ඕක කාලයක් ගහන්නේ නැතිව හිටියම සැරයි තමා.. මොකක්ද ඔය පැත්තේ නැගලා යන බ්රෑන්ඩ් එක
mama dan meka,patta
![]()
kalin meka
![]()


කොහෙටද ගහ ගන්නේ?අපෝ මම නං සිංගරට් බොන්නෙ නෑ, ඉදල හිටල හෙරොයොන් ටිකක් ගහනව විතරයි

අපෝ මම නං සිංගරට් බොන්නෙ නෑ, ඉදල හිටල හෙරොයොන් ටිකක් ගහනව විතරයි
ඇයි සමහරු ඉන්නේ සිගරට් ගහන්නේ නෑ ඒ උනාට ගංජා ගහනවා සිගරට් දාලා ඔතපු.. උඹත් ඒ වගේ වැසියෙක් වගේ
එහෙම වාසනාවක් කොහෙන්දටිකට් එක ඇදෙන්න ලගයිද මන්දා?![]()
ඇහුවත් සැපයිඅනේ නෑ අයියෙ, මම ඉන්ජෙක්ශන් කට්ටෙන් ගහන්නෙඇයි සමහරු ඉන්නේ සිගරට් ගහන්නේ නෑ ඒ උනාට ගංජා ගහනවා සිගරට් දාලා ඔතපු.. උඹත් ඒ වගේ වැසියෙක් වගේ
![]()
කොහෙටද ගහ ගන්නේ?![]()
buwahaha ciga company eken ahanna ona mama unge brand eka witharak bona nisa lungs walata insurance ekak karagannaආයේ පෙනහැල්ල ඔය පැත්තෙම තියලා එන්න වගේ කල්පනාව![]()
![]()