Smokers Please

Myth

Well-known member
  • Jul 9, 2009
    18,898
    12,230
    113
    Behind u :p
    ජීවිතේට එකක්වත් බීලා නෑ!! හරියට අපේ අප්පච්චි වගේ!!
    දුක්විද පුංචි තැනකින් පටන් ගත් අපි අද හොද තැනක අග හිගයක් නැතිව කාටත් උදවි කරගෙන ඉන්නවා!!
    අප්පච්චී ජීවිතේට බුලත් කා, දුම් පානය කර හෝ මත්පැන් පානය කර නෑ!!

    මම යන්නෙත් ඒ පාරේ!!!

    congratzz!! keep it up..:)
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    My Brand

    Dunhill_fine_cut_lights.gif
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    machan, Umba smoking publish karanawata umbta keeyak gewwada? Umbala wage un salli walata ona balu wedak karai, yako ahinsaka kollanta smoking walata help denna epa, maha paw wedak, Umbalatath Cancer hadilla duk widala merrenna onenam smoking karaplla

    Comon twisted listen to him,
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මම නෙමෙයි බං දැම්මේ..ඕක වෙන නොසන්ඩාලයෙක්ගේ වැඩක්:rofl:

    dan umba kiyanne umba nosandalayek nemei kiyalada? :nerd::lol:

    ජීවිතේට එකක්වත් බීලා නෑ!! හරියට අපේ අප්පච්චි වගේ!!
    දුක්විද පුංචි තැනකින් පටන් ගත් අපි අද හොද තැනක අග හිගයක් නැතිව කාටත් උදවි කරගෙන ඉන්නවා!!
    අප්පච්චී ජීවිතේට බුලත් කා, දුම් පානය කර හෝ මත්පැන් පානය කර නෑ!!

    මම යන්නෙත් ඒ පාරේ!!!

    good for you :)

    this tastes like soap to me :)

    Comon twisted listen to him,

    he'll have to beg better :lol:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ජීවිතේට එකක්වත් බීලා නෑ!! හරියට අපේ අප්පච්චි වගේ!!
    දුක්විද පුංචි තැනකින් පටන් ගත් අපි අද හොද තැනක අග හිගයක් නැතිව කාටත් උදවි කරගෙන ඉන්නවා!!
    අප්පච්චී ජීවිතේට බුලත් කා, දුම් පානය කර හෝ මත්පැන් පානය කර නෑ!!

    මම යන්නෙත් ඒ පාරේ!!!
    sure bonna tiya hithannawath epa machan
    if u are addicter its not easy to avoid smoking
    u said ur opinion datz all..
    ;)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    are you sitting there and telling me that you don't know what soap tastes like? :P sunlight don't taste good but the others like lux, do taste kinda better.

    probably..didn't russia use to occupy finland?
    havent gone around tasting soap..

    AFAIK, finlad was not occupied by the russians..
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Monada biwwe GAL da?
    මොකද අවතාරේ වෙනස් කරගෙන...:baffled:
    ගල් නෙමෙයි බං ඕල්ඩ්..:lol:
    උඹට ගල් මතක් වෙනවයි ඔහේ ඉඳලත්:P එවන්නද එකක් පැක් කරලා කංසා ටිකකුත් එක්ක:love:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ජීවිතේට එකක්වත් බීලා නෑ!! හරියට අපේ අප්පච්චි වගේ!!
    දුක්විද පුංචි තැනකින් පටන් ගත් අපි අද හොද තැනක අග හිගයක් නැතිව කාටත් උදවි කරගෙන ඉන්නවා!!
    අප්පච්චී ජීවිතේට බුලත් කා, දුම් පානය කර හෝ මත්පැන් පානය කර නෑ!!

    මම යන්නෙත් ඒ පාරේ!!!

    එල කීප් ඉට් අප්...
    මම වයි හංදියෙන් වමට හැරුනනේ..ඔය පාර දකුනු පැත්තේ එක වෙන්න ඇති:rolleyes: