Smokers Please

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :yes::yes:
    ඔය ජරාව බීල අහින්සක කීදෙනෙක් මැරෙනවද, පවුල් කැඩෙනවද, ඔය අරක්කු සහ සිගරට් කියන ජාති ලෝකෙන් තුරන්කරන්න ඕන, අනිත් එක අර ගංජද මොනවද කියන ඒවත්,
    ඒක ඇත්ත මල්ලි..මේකේ ගොඩක් අය මත්ද්‍රව්‍ය ඇබ්බැහි වෙලා.. මොනා කරන්නද පව් මේ අය:sorry:
    :P
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    ඒක ඇත්ත මල්ලි..මේකේ ගොඩක් අය මත්ද්‍රව්‍ය ඇබ්බැහි වෙලා.. මොනා කරන්නද පව් මේ අය:sorry:
    :P

    ඒක ඇත්ත, ඔය අනවශ්‍ය දේවලින් බැහැරව ජීවත්වෙනවනං ලෝකය කොච්චර සුන්දරද :love:
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    කොච්චරද කියනවනං අයියෙ හරියටම VSO බෝතලයක් තරං :love:
    VSO ekka meyath inna ona,ethakota api hamoma sathuten
    KGKv5.gif


    :rofl:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    bad habit.....
    අනිවා...:angry:
    කොච්චරද කියනවනං අයියෙ හරියටම VSO බෝතලයක් තරං :love:
    අම්මෝ එහෙනම් :love::love:... ඉතින් ඉතින් මල්ලි මොනාද පාවිච්චිය..ගමේ බඩුද ගහේ බඩුද.
    උඹ ගංජා දන්නේ නැති උනාට කංසා දන්නවනේ:rofl::P
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    බටේ ගැහුවට කමක් නෑ පිං සිද්ධවෙයි වටේ එඋන්ට පොවන්නැතුව :dull:
    සල්ලි දීලා අරගෙන වටේ උන්ට පොවන්න අපිට පිස්සුවක් ඇතැයි:rofl::rofl:
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    බටේ ගැහුවට කමක් නෑ පිං සිද්ධවෙයි වටේ එඋන්ට පොවන්නැතුව :dull:
    ammapa attha machan,maath kiyanne okamai,anika dan sl wala gold leaf ekak kawda ban share karanne,filter ekath gahanna try karanawa arenna:rofl::rofl: