Smokers Please

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
hell yeah:rofl::rofl::rofl:
මචන් මගේ යලුවෙක් ඉන්නවා පොරටත් ඔය ලෙඩේම තියෙනවා...
(පොරගේ තාත්තට මිනිස්සු කියන්නේ සුදු අය්යා කියලා:P)
ඉතින් දැන් මගේ යලුවා කවුරුත් නැති ටයිම් එකක් බලලා ටොයිලට්
එකට ගිහිල්ලා දුමක් පත්තු කර ගත්තාලු...
ටිකක් වෙලා ඔහොම ගහද්දි ඒකපාරටම කවුද දොරට තට්ටුවක් දාලා ඇහුවලු
කවුද ඇතුලේ ඉන්නේ කියලා.. මූ බය වෙච්ච පාර කිව්වලු සුදා සුදා ,,,
සුදා ඇතුලේ ඉන්නේ කියලා..බැලින්නම් අරුගේ තාත්තා ඒ කියන්නේ සුදා තමයි ඇවිල්ල තිය්න්නේ...පොර දොරට පයින් ගහලා ඇරුගේ බෙල්ලෙන් අල්ලලා ඇහුවලු
ඇ ප** තෝ සුදා නම් මම කවුද කියලා:rofl::rofl:
 
TROJAN-MAN

Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc

    muwahaha,patta seen eka,apitath issara una dewal dan mathak weddith lajjai ban haha
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    සිගරට් ‍බොන්නේ තමන්ගේ දරුවට පවුලට ආදරයක් නැති උන් :growl: ඒ අයත් එක්ක ගෙවන්න ඕනෙ ජීවිතකාලෙන් අවුරුදු දහපහ‍‍ලොවක් උන් සිගරට් එකට පුච්චගන්නවා :sorry:

    :yes: පිස්සු යක්කු බං
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    h2Jn0.jpg

    yako nathi deyak nane meke
    :rofl:

    :lol::lol::lol::lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මචන් මගේ යලුවෙක් ඉන්නවා පොරටත් ඔය ලෙඩේම තියෙනවා...
    (පොරගේ තාත්තට මිනිස්සු කියන්නේ සුදු අය්යා කියලා:P)
    ඉතින් දැන් මගේ යලුවා කවුරුත් නැති ටයිම් එකක් බලලා ටොයිලට්
    එකට ගිහිල්ලා දුමක් පත්තු කර ගත්තාලු...
    ටිකක් වෙලා ඔහොම ගහද්දි ඒකපාරටම කවුද දොරට තට්ටුවක් දාලා ඇහුවලු
    කවුද ඇතුලේ ඉන්නේ කියලා.. මූ බය වෙච්ච පාර කිව්වලු සුදා සුදා ,,,
    සුදා ඇතුලේ ඉන්නේ කියලා..බැලින්නම් අරුගේ තාත්තා ඒ කියන්නේ සුදා තමයි ඇවිල්ල තිය්න්නේ...පොර දොරට පයින් ගහලා ඇරුගේ බෙල්ලෙන් අල්ලලා ඇහුවලු
    ඇ ප** තෝ සුදා නම් මම කවුද කියලා:rofl::rofl:
    ubata a kaale SUDA kiyalada kiyanne:lol::lol::lol:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    අඩෝ උබට කවද ඉදන්ද සින්හල type වෙන්න ගත්තෙ :lol:

    lol. ubata pissu hadunada yakoo:eek::eek::eek:
    sinhala type karanne:lol:

    යකෝ මම දවස් දෙක තුනක් සින්හලෙන් කොටන්න try කලා :lol: උඹල ඔක්කොම චා කරනවනෙ