මචන් මගේ යලුවෙක් ඉන්නවා පොරටත් ඔය ලෙඩේම තියෙනවා...hell yeah![]()
(පොරගේ තාත්තට මිනිස්සු කියන්නේ සුදු අය්යා කියලා
) ඉතින් දැන් මගේ යලුවා කවුරුත් නැති ටයිම් එකක් බලලා ටොයිලට්
එකට ගිහිල්ලා දුමක් පත්තු කර ගත්තාලු...
ටිකක් වෙලා ඔහොම ගහද්දි ඒකපාරටම කවුද දොරට තට්ටුවක් දාලා ඇහුවලු
කවුද ඇතුලේ ඉන්නේ කියලා.. මූ බය වෙච්ච පාර කිව්වලු සුදා සුදා ,,,
සුදා ඇතුලේ ඉන්නේ කියලා..බැලින්නම් අරුගේ තාත්තා ඒ කියන්නේ සුදා තමයි ඇවිල්ල තිය්න්නේ...පොර දොරට පයින් ගහලා ඇරුගේ බෙල්ලෙන් අල්ලලා ඇහුවලු
ඇ ප** තෝ සුදා නම් මම කවුද කියලා




ඒ අයත් එක්ක ගෙවන්න ඕනෙ ජීවිතකාලෙන් අවුරුදු දහපහලොවක් උන් සිගරට් එකට පුච්චගන්නවා
පිස්සු යක්කු බං

