Smokers Please

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
:yes::yes:

ඔය සිගා ගහන්න එපා බොන්න එපා කියන උන් වෙන වැඩ කරන්නෙ හැංගිලා, අපි එලිපිට සිගරට් එකක් ගැහුවහම තමයි අමාරුව
ඔව් බන් වැඩි බණ කියනවා ඇවිල්ලා.. සිගා ගහන පොරවල් හරිම ඕපන්
ඒ වගේම ෆ්‍රේන්ඩ්ලි:cool:
 
suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ;)
    ඒකනේ දැන් මමම මගේ යාලුවන්ගේ මල්ලිලා කීදෙන්ක්ට සිගා පුරුදු
    කරාද දැන් උන් ගහනවා මටත් වැඩිය:lol::lol:
    අන්න මිනිස්සු.. මම යන තැන්වල සමහරු මට තාමත් කියනවා තෝ තමයි අරූව කෑවේ කියලා.. ඒ වගේ ප්‍රශංසා කීයෙන් කී දෙනාටද ලැබෙන්නේ:lol::lol:
    ++
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අර එක ගොබිලයෙක් ත්‍රෙඩ් එකක් දාල තියෙන්නෙ බඩු හිටිය කියල, :lol: කොල්ලෙක්ට කියල ඇරවගෙන මෙතන කියවනවද කොහෙද :eek:
    මම හිතන්නේ ඌ ඉපදුන හැටි මව ඌට දැන් කියලා දීලා වගේ.. තාත්තගේ මානසිකත්වය ගවේෂණය කරනවා පුතා දැන්:lol:
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    haha matath purud kare mata wada 4 years baala ekek,e kaale ape pattha e tharam diyunui,dan me boruwata lankawe ewun kaa gahuwata
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ;)

    අන්න මිනිස්සු.. මම යන තැන්වල සමහරු මට තාමත් කියනවා තෝ තමයි අරූව කෑවේ කියලා.. ඒ වගේ ප්‍රශංසා කීයෙන් කී දෙනාටද ලැබෙන්නේ:lol::lol:
    ++

    මටත් හම්බවෙනවා ඔය ජාතියේ එව්වා මදි නොකියන්න.....:lol::lol:
    හැබයි මට පුරුදු කරපු දැණ් නවත්තලා:sorry::sorry:
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    අර එක ගොබිලයෙක් ත්‍රෙඩ් එකක් දාල තියෙන්නෙ බඩු හිටිය කියල, :lol: කොල්ලෙක්ට කියල ඇරවගෙන මෙතන කියවනවද කොහෙද :eek:

    උ උගේ ජීවිතෙන් බාගයක් වගේ කෙලෙස ගත්තද මන්ද :lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    methana heroin gahana wena aya nadda ?
    වෙන අය කිව්වේ ඔබ හැරද:eek:
    haha matath purud kare mata wada 4 years baala ekek,e kaale ape pattha e tharam diyunui,dan me boruwata lankawe ewun kaa gahuwata
    :shocked::lol: දැන් සාස්තරේ කී දෙනෙක්ට විතර දීලා තියෙනවද
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    මම හිතන්නේ ඌ ඉපදුන හැටි මව ඌට දැන් කියලා දීලා වගේ.. තාත්තගේ මානසිකත්වය ගවේෂණය කරනවා පුතා දැන්:lol:

    උ උගේ ජීවිතෙන් බාගයක් වගේ කෙලෙස ගත්තද මන්ද :lol:

    :lol::lol::lol::lol:
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    ;)

    අන්න මිනිස්සු.. මම යන තැන්වල සමහරු මට තාමත් කියනවා තෝ තමයි අරූව කෑවේ කියලා.. ඒ වගේ ප්‍රශංසා කීයෙන් කී දෙනාටද ලැබෙන්නේ:lol::lol:
    ++

    oka sirama seen eka,haha arahe issara mata owagen kisi aduwak na,muu thami ape ekawe kaawe kiyala kiyanne,oka thadatama thibba lol:lol:
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    වෙන අය කිව්වේ ඔබ හැරද:eek:

    :shocked::lol: දැන් සාස්තරේ කී දෙනෙක්ට විතර දීලා තියෙනවද
    sirawatama machan uba dananwane arahe ewun,un machan ara mokkuda wage,ona dekata harima talent haha,mage batch eke hena set ekak hitya so okkoma ara mata wada baala ekagen igena gena out une,e podi eka rata giya ane mama issara ambanaka ciga gahuwa,ithin baagayai adinne,anith baage arunta,ithin gewal walin kiyanne mama thamai purudu karanne kiyala haha
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    oka sirama seen eka,haha arahe issara mata owagen kisi aduwak na,muu thami ape ekawe kaawe kiyala kiyanne,oka thadatama thibba lol:lol:
    :yes: පව් කියලත් හිතෙනවා අපි ගැනම.. සාස්තරේ දීලා බැනුමුත් අහනවනේ:sorry:
    sirawatama machan uba dananwane arahe ewun,un machan ara mokkuda wage,ona dekata harima talent haha,mage batch eke hena set ekak hitya so okkoma ara mata wada baala ekagen igena gena out une,e podi eka rata giya ane mama issara ambanaka ciga gahuwa,ithin baagayai adinne,anith baage arunta,ithin gewal walin kiyanne mama thamai purudu karanne kiyala haha
    හා හා පට්ට කතාව.. මොනා කරන්නද අපේ හිතේ ශ්‍රද්ධාවෙන් උදව් කලාම අනිත් මිනිස්සු ව්ඇරදියටනේ හිතන්නේ:yes:;)
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අපි බලාපොරොත්තු උනා ඔයා වගේ එක්කෙන්ක් එයි කියලා:lol:
    :lol:
    එහෙනම් ඌත් එකක් කුඩු පොඩ්ඩක් බෙදා හදාගෙන ගහපල්ලා..මම යනවා නිදාගන්න.. ට්‍රෝජා, බ්ලැකා හොඳ දුමින් පිරුණ දවසක් වේවා!!
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    :lol:
    එහෙනම් ඌත් එකක් කුඩු පොඩ්ඩක් බෙදා හදාගෙන ගහපල්ලා..මම යනවා නිදාගන්න.. ට්‍රෝජා, බ්ලැකා හොඳ දුමින් පිරුණ දවසක් වේවා!!
    එල එල ගුඩ් නයිට් මචන්........ මතක් කරපු එක හොදයි :lol: