Smokers Please

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ada nam ciga gahala oluwath kuruwal wenawa haha
    :lol: මේ කාලේ ඔය ෆන් එක ගනින්... සමහරවිට ලබන අවුරුද්දේ
    emoticon-00106-crying.gif

    හෆ්ෆා.... මට මාර ආතල්.... මම හිතුවේ ඔක්කොම ඉවරයි කියලා...
    නිකන් බලනකොට විසිකරපු පැක් එකේ එකක් තියෙනවා..:rofl:
    කන්ග්‍රැට්ස් 10000ට...
    මම කම්පනා කලේ මෙච්චර කාලෙකට සිගා කීයක් විතර ගහලා තියෙනවද කියලා..කොල කෑල්ලෙන් පටන් ගෙන බීඩිය, ගෝල්ඩ් ලීෆ්, ගංජා....................:nerd:
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    774
    113
    38
    උඹලා දුම්කොල සමාගම් කාරයොය් හොස්පිටල් අයිති කාරයොය් පෝසත් කරපල්ල සිගරට් බීල මේ රටේ දුම්කොල සමාගම් වල ආදායම කෝටි බර ගාණක්ලු අවුරුද්දට
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    උඹලා දුම්කොල සමාගම් කාරයොය් හොස්පිටල් අයිති කාරයොය් පෝසත් කරපල්ල සිගරට් බීල මේ රටේ දුම්කොල සමාගම් වල ආදායම කෝටි බර ගාණක්ලු අවුරුද්දට
    ha:yes:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    උඹලා දුම්කොල සමාගම් කාරයොය් හොස්පිටල් අයිති කාරයොය් පෝසත් කරපල්ල සිගරට් බීල මේ රටේ දුම්කොල සමාගම් වල ආදායම කෝටි බර ගාණක්ලු අවුරුද්දට

    :yes::yes::yes::yes::yes:

    ඇත්ත, රටේ දල දේශීය නිශ්පාදන නංවන්න ඕන :yes: විදේශයන්ට යන විනියම රටට ගේන්න ඕන :yes::yes: මම යෝජනාකරන්නෙ තනමල්විල ගංජ වවන්න අපි අත හිත දෙන්න ඕන, පුලුවන් තරම් ගන්ජ ගහන්න ඕන, සිගරට් තහනම් කරන්න ඕන
     
    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    :yes::yes::yes::yes::yes:

    ඇත්ත, රටේ දල දේශීය නිශ්පාදන නංවන්න ඕන :yes: විදේශයන්ට යන විනියම රටට ගේන්න ඕන :yes::yes: මම යෝජනාකරන්නෙ තනමල්විල ගංජ වවන්න අපි අත හිත දෙන්න ඕන, පුලුවන් තරම් ගන්ජ ගහන්න ඕන, සිගරට් තහනම් කරන්න ඕන

    :lol::lol::lol::lol: uba harii banz lol api ehema keramu set vela ethakota hariineh:lol::lol::lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :yes::yes:
    :yes::yes::yes::yes::yes:

    ඇත්ත, රටේ දල දේශීය නිශ්පාදන නංවන්න ඕන :yes: විදේශයන්ට යන විනියම රටට ගේන්න ඕන :yes::yes: මම යෝජනාකරන්නෙ තනමල්විල ගංජ වවන්න අපි අත හිත දෙන්න ඕන, පුලුවන් තරම් ගන්ජ ගහන්න ඕන, සිගරට් තහනම් කරන්න ඕන
    :lol::lol:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ

    හා:D:)