Smokers Please

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    හරිම සිම්පල් ප්ලැන් එකක්:lol:,,, මම කැමෙන් පසු බෙන්සන් එකක්
    දාහනය කරලා එන්නම්,,පරක්කු උනොත් ආතල් එක අඩු වෙනවා...:frown::frown:
    :lol: ඔව් ඉක්මනට.මේ දවස් වල හුළං සැරයි:P
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    6.gif
    6.gif
    :lol:
    ඒ මොකො පව්... පොරට කැන්සර් එකක් වත් සෙට් වෙලාද?
    සිරොසිස්:(
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සිගා ගහලද.. ඇහුවාමයි එහෙම කතාවක් :lol:
    පව් හොද කොල්ලා මොනවා උනත් අපරාදේ:(
    :shocked:උඹත් නිකන් එළුවා වගේනේ..සිගා ගහපුවම අක්මාවට හොඳ නෑ කිව්වේ:lol:
    මේකා බීලා බීලම මූට සිරෝසිස්..පව් ඉතින් මොනා උනත් අන්තිම කාලෙ සතුටින් තියන්න ඕනි:(
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    යුවර් වෙල්කම්,,,,, :lol::lol:
    මොනවද මචන් ඔහෙ ගහන එව්වා':shocked:
    hama ekakma thiyenawa banz,mama kalin marlboro,passe wena ekak,ita passe lucky strike,patta paara,eath ganan wadi kara lol,dan karelia,rasai gunai dekama ekata:lol: