Smokers Please

hi :D
oyalage angillak hari mokak hari body part ekak kapila giyoth ayeth attach karanna hithagena innawanam sorryma thama. mokada ehema karanna baha.( almost). wena plastic surgery ekak karannath bari wei. mokada thuwala hondawenna tissues walata oxygenated blood gena vessels nicotine walin wahala danawa. mamath meka danagaththe ara ekkenekge athak kapila reattach kale.. operation eka kale eya nonsmoker kenek nisalu....:rolleyes:
මචන් මම සිංගරට් බොන්නෙ නෑ, අරක්කු බොන්නෙත් නෑ, මට අවුලක් නෑ නේද ? :love::love: මම හැබැයි හෙරොයින් ගහනව, ගංජ ගහනව, අබිං - 5 පෙති, මෝදක, එක්ස්ටසි සහ මැජික් මශෲම් පාවිච්චිකරනව
 
suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    උඹ කොලොම්බියාවේ එකෙක්ද බං:lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    huka:P mama hithuwe mulin marenna inne sura and troja kiyala. ha ha huh:rofl:
    :oo: තෝ බලාගෙන ඉන්නේ අපි වලකජ්ජ ගහනකන් නේද:angry:
    ei ko ban atthatama muu
    ඕකා සිරෝසිස් වැඩි වෙලා මාරයා ටිකට් එක එවලා ගියාද දන්නේ නෑ:(
    :lol:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    hi :D
    oyalage angillak hari mokak hari body part ekak kapila giyoth ayeth attach karanna hithagena innawanam sorryma thama. mokada ehema karanna baha.( almost). wena plastic surgery ekak karannath bari wei. mokada thuwala hondawenna tissues walata oxygenated blood gena vessels nicotine walin wahala danawa. mamath meka danagaththe ara ekkenekge athak kapila reattach kale.. operation eka kale eya nonsmoker kenek nisalu....:rolleyes:
    එල තැන්ක්ස් මචන්....
    3.gif

    ප්ලාස්ටික් සර්ජරි කරන්න තරම් නම් ඩයල් අවුල් නැ හැබයි..:rofl:
    සුරන්ගයා ට නම් අදාලායි...:lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    එල තැන්ක්ස් මචන්....
    3.gif

    ප්ලාස්ටික් සර්ජරි කරන්න තරම් නම් ඩයල් අවුල් නැ හැබයි..:rofl:
    සුරන්ගයා ට නම් අදාලායි...:lol::lol:
    මම නෑ ඔය ලිස්ට් එකේ..ඉන්නේ උඹයි ට්‍රෝජයි ශෙනයි ට්විස්ටියයි බකාඩියයි ඩියාගෝ කාරයයි:lol:
    හැබැයි ඩියගෝට ප්ලාස්ටික් සර්ජරියක් කරන්න කලින් උගේ කෑල්ලට එකක් කරන්න ඕනි:lol:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මම නෑ ඔය ලිස්ට් එකේ..ඉන්නේ උඹයි ට්‍රෝජයි ශෙනයි ට්විස්ටියයි බකාඩියයි ඩියාගෝ කාරයයි:lol:
    හැබැයි ඩියගෝට ප්ලාස්ටික් සර්ජරියක් කරන්න කලින් උගේ කෑල්ලට එකක් කරන්න ඕනි:lol:
    මම අද Photo එකක් ගැහුවා සිගා එකක් කටේ ගහගෙන අප් කරන්නද?:rofl::rofl:
    ඩියාගෝ ගේ කැල්ල ට නම් අලුතෙන් මූනක් තියන්න වෙනවා බන්...:lol::lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මම අද Photo එකක් ගැහුවා සිගා එකක් කටේ ගහගෙන අප් කරන්නද?:rofl::rofl:
    ඩියාගෝ ගේ කැල්ල ට නම් අලුතෙන් මූනක් තියන්න වෙනවා බන්...:lol::lol::lol:
    අප් කරලා මෙතන දාන්න එපා..එන්සිනා ලෝකයට අරන් යයි:lol:
    සිරාවට ඊට වඩා හොඳයි පරණ ඩෙලිකා මූනක් තිබ්බනම්:lol:
    ඕකා මේක දැක්කම කෙල්ලව අත අරියිද දන්නේ නෑ..:rofl:

    ට්‍රෝජා කබරයා ගොඩේම නිදි වගේ:lol:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    බෙන්සන් එකක් හැව්... කොච්චර සහනයක් ද....:lol:
    ගහන්නේ නැතුව උනත් තියෙනවා කියලා දන්න නිසා මාර රිලැක්ස්..:rofl: