මම අන්කල් ස්මෝකර් කෙනෙක්
උඹ කියන්න ඕනේ නෑ අපි දන්නවා උඹේ මේ නහින දෙහින කාලේ කියලා
ඩෙෆා. මේකේ ඉන්න බොන උන් තමයි ට්විස්ටඩ් ශෙනා බ්ලැකා බකාඩිlol. meka hena fun thread ekak ban. ciga gahana unuth innawa nathi unuth innawa
suranga, Trojan Man wage un nam ciga gahanne na. mekata aawata![]()

කබර හුරතල් බලන්න ඇති ඊයේ රෑනම්sunday , funday kiyala gahanawa athi kudu wenna![]()

අනිවා ඒ අයිතියට ගරු කරන්න ඕනාඑළ එළ මචෝ.. මමත් ඕවා පාවිච්චි කරනේ නෑ.
හැබැයි පාවිච්චි කරන අයට ඒක කරන්න තියෙන අයිතියට ගරු කරනවා.
. 7+api boruwata bonawa kiwwa,eath dan ubai thawa ekek dennek arenna ekek wiswasa karanne na api bonne na kiyala
හරි එහෙනම් නවත්තනවා


සුරාගේ බිංදුවක් වැඩි වෙන්නmonawada 100![]()

monawada 100![]()

සුරාගේ බිංදුවක් වැඩි වෙන්න![]()
මම ඊට පස්සේ නවත්තනවා
දානයක් දෙමු ගියාම

උඹ බය කරන්නද ආවේ
