SMS ආරක්ෂා කරගනිමු

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    Mee site eka safe da danne naa.....?? :rolleyes: :P

    මචන් privacy statement එක බලන්න. (http://www.treasuremytext.com/p/privacy)
    මේ සයිට් එකේ තමන්ගෙ privacy settings තියෙනවා.
    තමන්ට ඔනි නම් SMS public කරන්න පුලුවන්.
    ඒ වගේම තමන්ට විතරක් බලන්න setup කරන්නත් පුළුවන්.

    කොහොම උනත් digital ලෝකෙ කිසිම දෙයක් සර්ව සම්පූර්නයෙන් ආරක්ශිත නැත :)