SMS වලින් හිතෙ තියන දේ කියන්න

djrox91

Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    SMS වලින් හිතෙ තියන දේ කියන්න



    අද කස්ටියටම ඉදිරිපත් කරන්නෙ වෙනස්ම දෙයක්. යලුවොත් එක්ක SMS වලින් Chat කරද්දි කෙල්ලොත් එක්ක Chat කරද්දි අපි යවන වචන කෙටියෙන්නෙ යවන්න වෙන්නෙ. එක හින්දා ගොඩක් කට්ටියට හිතේ තියන දෙවල් කියා ගන්න බැහැ.
    ජOගම දුරකතනයකින් ඔයාලට අතිවෙන ගැටලුවක් වෙන්නෙ SMS (Short Message Service) යවන වචන ගාන සීමිත වීමඉ. (වැඩිම 160) එක හින්දා මම අද ඉදිරිපත් කරන්නේ SMS Short Forms ටිකක්. මෙ ටික බලන්නකො....

    1dRfl - wonderful
    2 - to/too/two
    2dA - today
    2moro - tomorrow
    2nite - tonite
    3dom - freedom
    4 - for
    4get - forget
    4N - foreign
    ADN - any day now
    AFAIK - as far as I know
    AFAIR - as far as I recall
    ASAP - as soon as possible
    ATM - at the moment
    B - be
    B4 - before
    B4N - bye for now
    BB - bye-bye
    Bf -boyfriend
    BG - big grin
    BION - believe it or not
    BK - big kiss
    BTDT - been there, done that
    BTW - by the way
    By - busy
    C - see/sea
    CB - call back
    CUL - see you later
    CWYL - chat with you later
    DUZ - does
    DUZNT - doesn't
    F2F - free to talk?
    G2G - got to go
    Gf - girlfried
    Gr8 - great
    Grr - angry
    H2 - how to
    HUH - have you heard?
    IC - I see
    ICCL - I couldn't care less
    IK - I know
    ILU (or ILY) - I love you
    in4ml - informal
    KISS - keep it simple, stupid
    KUTGW - keep up the good work
    @ "At"
    MSG "Message"
    W "With"
    ATB "All the best"
    NE "Any"
    W/O "Without"
    B "Be, Bee"
    NETHNG "Anything"
    WKND "Weekend"
    BCNU "I'll be seeing you"
    NE1 "Anyone"
    XLNT "Excellent"
    BWD "Backward"
    NO1 "No-one"
    XOXOX "Hugs and kisses"
    B4 "Before"
    OIC "Oh, I see"
    YR "Your"
    C "See, Sea"
    PCM "Please call me"
    1 "One, Won"
    CU "See you"
    PLS "Please"
    2 "Too, To, Two"
    DOIN "Doing"
    PPL "People"
    L8 - late
    L8r - later
    LMK - let me know
    M8 - mate
    MOF - matter of fact
    MT - empty
    MTE - my thoughts exactly
    NAGI - not a good idea
    Ne - any
    Ne1 - anyone
    No1 - no one
    nrg - energy
    OIC - Oh I see
    OK - okay
    ONNA - oh no, not again!
    OTT- over the top
    PCM - please call me
    Pls - please
    Ppl - people
    PTL - praise the Lord
    R - are
    Re - regarding
    RUOK - are you okay?
    Spk - speak
    Sry - sorry
    SWAK - sealed with a kiss
    THX - thanks
    TTYL - talk to you later
    TXT - text
    U - you
    U@ - you at? (where are you?)
    UOK - you okay?
    UR - your/you're
    Usu - usually
    W8 - wait
    W84M - wait for me
    W/ - with
    Wan2 - want to
    wn - when
    WMF - works for me
    XLNT - excellent
    Y - why
    YM - you mean
    YR - yeah, right
    GONNA "Going to"
    SUM1 "Someone"
    3SUM "Threesome"
    GR8 "Great"
    STRA "Stray"
    4 "For, Four"
    H8 "Hate"
    THNQ "Thank you"
    :-) "I'm happy"
    L8 "Late"
    THX "Thanks"
    :-o "I'm surprised"
    L8R "Later"
    U "You"
    :-( "Sad face"
    LUV "Love"
    UR "You are "
    d "Baseball cap "
    MOB "Mobile"
    WAN2 "Want to?"
    ;-/ "Confused"
    2DAY "Today"
    F2T "Free to talk"
    RUOK "Are you okay?"
    2MORO "Tomorrow"
    FWD "Forward"
    RGDS "Regards"


    :D :D :D :D :D :D :D :D :D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එස්.එම්.එස් යවන අයට නම් වැදගත් වෙයි.
    ඒත් අපි නම් ඉතින් ෆොන් එකෙන් කතා කරන අය නේ..
    ඒ හින්දා ඒ තරම් වැදගත් නෑ..
    ඒත් බේදා ගත්ත හින්දා..
    රෙප් +10
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    එස්.එම්.එස් යවන අයට නම් වැදගත් වෙයි.
    ඒත් අපි නම් ඉතින් ෆොන් එකෙන් කතා කරන අය නේ..
    ඒ හින්දා ඒ තරම් වැදගත් නෑ..
    ඒත් බේදා ගත්ත හින්දා..
    රෙප් +10

    lol..comment ekak magin me wage gon part ekak idiripath karapu hinda rep + dennama watinawa :)