nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    මචං... Android phone එකකින් Realtime SMS Backup ගන්න පුලුවන් App එකක් කියන්නකෝ....
    Automatically Backup වදින්න ඕනේ...
    Google Drive එකට බැකප් එක යන්න ඕනේ...
     
    • Like
    Reactions: kinkon

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Link please
    https://github.com/jberkel/sms-backup-plus

    SMS Backup+>Advanced settings>Custom IMAP Server> Authentication එකට plain text දෙන්න.

    ඊළඟට ඒකෙ පල්ලෙහා IMAP Settings වලට ගිහිං Gmail account එකේ details දෙන්න. Google password එක නැතුව application specific password එකක් හදාගෙන එක දීලා save කරගන්න.
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    3,982
    2,245
    113
    Srilanka
    https://github.com/jberkel/sms-backup-plus

    SMS Backup+>Advanced settings>Custom IMAP Server> Authentication එකට plain text දෙන්න.

    ඊළඟට ඒකෙ පල්ලෙහා IMAP Settings වලට ගිහිං Gmail account එකේ details දෙන්න. Google password එක නැතුව application specific password එකක් හදාගෙන එක දීලා save කරගන්න.
    Ado thanks machn try ekak deela balannm
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    https://github.com/jberkel/sms-backup-plus

    SMS Backup+>Advanced settings>Custom IMAP Server> Authentication එකට plain text දෙන්න.

    ඊළඟට ඒකෙ පල්ලෙහා IMAP Settings වලට ගිහිං Gmail account එකේ details දෙන්න. Google password එක නැතුව application specific password එකක් හදාගෙන එක දීලා save කරගන්න.
    Thanks Machan...
    Try karanawa den

    https://github.com/jberkel/sms-backup-plus

    SMS Backup+>Advanced settings>Custom IMAP Server> Authentication එකට plain text දෙන්න.

    ඊළඟට ඒකෙ පල්ලෙහා IMAP Settings වලට ගිහිං Gmail account එකේ details දෙන්න. Google password එක නැතුව application specific password එකක් හදාගෙන එක දීලා save කරගන්න.
    වැඩේ සුපිරියටම ගොඩ බං...
    Offline Backup වදින්නෙ නෑ නේද.. online එන්න කලින් delete කරන මැසේජ් backup වෙන්නේ නෑ බං...
    ------ Post added on Jan 17, 2023 at 5:29 PM
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    වැඩේ සුපිරියටම ගොඩ බං...
    Offline Backup වදින්නෙ නෑ නේද.. online එන්න කලින් delete කරන මැසේජ් backup වෙන්නේ නෑ බං...
    උබට එහෙම දේකට නම් spy apps එකක් use කරන්න වෙන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: nrjayasinghe