මට මේ SMS එක ආවේ ඊයේ රෑ. මෙහෙම එකක් උඹලටත් ආවද? Number එකක්වත් පෙන්නන්නේ නෑ
(මගේ username එකේ තියෙන්නේ මගේ number එක නෙවෙයි. මුන් කොහෙන් number එක හොයාගත්තද මන්දා)
(මගේ username එකේ තියෙන්නේ මගේ number එක නෙවෙයි. මුන් කොහෙන් number එක හොයාගත්තද මන්දා)

number eka lankawe hide karanna baha neda.pitarata nan puluwan.mun ape numbers kohenda hoyaganne.